Search This Site

Tuesday, November 24, 2015

Write Protect වැටුන PenDrives Format කරමුද?



බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලගේ Pen Drive, Memory Chip වලට Write Protect වැටිල ඒවා පාවිච්චි කරන්න බැරි වෙන එක. මන් අද ගෙනාවේ එහෙම Write Protect වෙච්ච Pen Drive, Memory Chip සාර්ථකව Format කරන ආකාරයයි.
  • මුලින්ම Run එක open කරගන්න. (WinKey + R)
  • regedit type කරලා enter කරන්න.



  • එන window එකේ මේ පාත් එකට යන්න.


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
  • දැන් WriteProtect කියන එක උඩ double click කරලා open කරගන්න. එකේ තියෙන Value එක 0 කරල OK කරලා PC එක restart කරන්න. දැන් බලන්න. ෆෝමැට් කරගන්න පුළුවන් ඇති.

StorageDevicePolicies කියන Menu එක නැත්තන් මේ ටික කරන්න.
  • මේ පාත් එකට යන්න.


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
  • දැන් Control right click කරලා new key වලින් DWOD තෝරන්න.
  • ඔයාගේ OS එක 32 bit හෝ 64 bit කියල තෝරාගන්න.
  • මෙහි name එක විදිහට WriteProtect කියල ගහන්න.
  • කලින් වගේම value එක 0 දීල OK කරලා PC එක restart කරන්න. වැඩේ simple.
කරන විදිහ පැහැදිලි නැත්තන් මේ video එක බලන්නකෝ


ඕනෑම අවස්ථාවක අපගේ සහය ලබා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට Contact US වෙත පිවිසෙන්න.


මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..


















0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment