
මේ දවස් වන ඔයාලා දකිනවා ඇති ෆේස්බුක් වල ගොඩක් ජනප්‍රිය දෙයක් තමයි ඇනිමේෂන් ඡායාරූප.. අද අපි දෙන්න යන්නේ එක එක ඇනිමේෂන් ලේසියෙන්ම හදන්න පුළුවන් සුපිරි මෘදුකාංගයක්.
අපි හදපු පොඩි ඇනිමේෂන් ටික..
ඕව වැඩකෑල්ලක් දාන්න පුළුවන්.. ඉගෙනගන්න පුළුවන් ලේසියෙන්ම.....