Search This Site

Monday, November 23, 2015

Facebook Animation අපිම හදාගමු.


මේ දවස් වන ඔයාලා දකිනවා ඇති ෆේස්බුක් වල ගොඩක් ජනප්‍රිය දෙයක් තමයි ඇනිමේෂන් ඡායාරූප..  අද අපි දෙන්න යන්නේ එක එක ඇනිමේෂන් ලේසියෙන්ම හදන්න පුළුවන් සුපිරි මෘදුකාංගයක්.

අපි හදපු පොඩි ඇනිමේෂන් ටික..






ඕව වැඩකෑල්ලක් දාන්න පුළුවන්.. ඉගෙනගන්න පුළුවන් ලේසියෙන්ම.. මොකක් හරි දැනගන්න ඕනෙනං Comment එකක් දාන්න... මං කියලා දෙන්නන්. ඩවුන්ලෝඩ් කරගන්න පහතින්. 860 kb විතර පොඩි සොෆ්ට්වෙයාර් එකක්.. 






  • Software Name :  Screen To Gif
  • File size :274 KB
  • Requirements : Windows XP / Vista 7 / 8/ 10
  • License : Free
  • Publisher website : www.screentogif.codeplex.com


මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..



0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment