මම අද ටිකක් වෙනස් post එකක් අරන් අවා ටිකක් කිව්වට ගොඩක් වෙනස්... මම අද ගෙනාවේ Wi-Fi Hack
කරන්න පුළුවන් පොඩි Android App එකක් හැබැයි මේකෙන් ඉක්මනට Wi-Fi Hack කරන්න බෑ.. හැමදේටම පොඩි කට්ටක් කන්න තියනවනේ. මේකෙත් එහෙමයි. මේක Linux terminal එකක්.
තව එකක් කියන්න ඕනි මේ app එක install කරන්න පුළුවන් රූට්(Root) කරපු Phone වලට විතරයි.
රූට් කරලා නැත්තම් රූට් කරගන්න වෙනවා. එහෙනන් වැඩේට බහිමු.
01.මුලින්ම මේ software ටික බාගන්නකො...
Shell Terminal Emulator App
JS Terminal App
02.ඊට පස්සේ Software එක phone එකට install කරගන්න.(PC එකට බාගත්තු අය SD Card එකට Copy කරලා install කරගන්න.)
03.දැන් App එක open කරලා එකේ airodump-ng type කරලා enter ඔබන්න..
04.AIrdump එක load වෙලා අපහු terminal එක එනවා ඊට පස්සේ airodump-ng wlan0 කියල type කරලා enter ඔබන්න..
(දැන් ඔයාලට දකින්න පුළුවන් acailable access point list එකක්)
05.ඊට පස්සේ ඔයාලා එකෙන් access point එකක් select කරගන්න ඕනේ..(ඔයාලා wep encrytion එකකින් තමයි select කරගන්න ඕනේ..)
06.ඔයාලට දකින්න පුළුවන් ඔයාගේ Phone එකට අහුවෙලා තියෙන wifi router වල mac address(Bssid)..
07.ඊට පස්සේ ඔයාල කොහෙ හරි note කරගන්න ඕනේ ඔයාල hack කරන්න යන wifi channel එක හරිද..
08.දන් ඔයාලා ඔය ලියාගත්තු wifi channel Number එකයි mac address(bssid) scan කරගන්න ඕනේ...
09.මෙන්න මෙහෙමයි එක කරන්නේ airodump-ng -c channel# --bssid MAC address -w output ath0 කියල type කරන්න
හැබැයි මෙතන තියන දේවල් ටිකක් Replace කරන්න ඕනි ඔයා ලියාගත්තා Channel එකට අනුව ඒවා මෙහෙමයි..
- Replace කරන්න channel# කියන තැනට ඔය ලියාගත්තු Wifi channel එකට අනුව හරිද.. (e.g. 5).
- Replace කරන්න MAC address කියන වචනේ මෙන්න මෙවිදිහට...(e.g 00:0a:95:9d:68:16)
- Keep scanning until you reach at least 20,000-30,000 packets
10. දැන් පුළුවන් ඔයාලට Password එක Hack කරන්න ගන්න..
11. දන් ඔයාලා terminal එකේ මෙහෙම type කරන්න.. aircrack-ng output*.cap දන් enter කරන්න..
12.ඔන්න වැඩේ ඉවර වෙන්න ලගයි හොදේ.... කලින් Code එක දුන්නට පස්සේ Hack කරන්න පටන් ගන්නවා හරිද ...
13.ඕක ඉවර උනාම... ඔයාලට messege එකක් එයි key was found කියලා... දන් ඉතින් වැඩේ හරි ...
14. එත් ඔයාලට හම්බවෙන password එකේ පෙන්නන්නේ මෙහමයි 12:34:56:78:90, එකේ තියෙන ":" සලකුණ අයින් කරලා මෙහෙම "1234567890" Enter කරන්න...
15. ඔන්න යටින් Video එකකුත් ඇති කරන්න අමාරුනම් බලන්න..
ඔන්න වැඩේ ඉවරයි... ඔයාලට මොනාහරි ප්‍රශ්නයක් කComment කරන්න ... අනික මේවගේ Post
ඉදිරියටත් දෙන්නනම් ඔයාලගේ අදහස් ඕනි පුලුවනම් ඔයාලා මේ පොස්ට් එකගන Comment එකක් දාලම යන්න ... වටිනවා කියල හිතුනොත් Like එකකුත් දාල යන්න
අමතක කරන්න එපා හොදේ.... ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න .... අයෙත් කියනවා Post එක ගැන Comment කරන්න ...
සැ.යු. - කාරුණිකව දැනුම් දීමයි ... මෙම ක්‍රියාකාරකමෙහි යෙදෙන විට ඔබට සිදුවන නීතිමය ගැටළු වලට හා අනෙකුත් ප්‍රශ්නවලට අපගේ Blog අඩවිය විසින් වගකියනු නොලැබේ...
0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:
Post a Comment