
බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලගේ Pen Drive, Memory Chip වලට Write Protect වැටිල ඒවා පාවිච්චි කරන්න බැරි වෙන එක. මන් අද ගෙනාවේ එහෙම Write Protect වෙච්ච Pen Drive, Memory Chip සාර්ථකව Format කරන ආකාරයයි.
මුලින්ම Run එක open කරගන්න. (WinKey + R)
regedit...