Search This Site

MOTHERBOAD

Intel / Asus / Foxconn / Biostra Now Available.

Processor

Dual Core / Core 2 Duo / Core i3 / Core i5 / Core i7 Available .

Hard Drive

Samsung , Hitachi 500GB / 1TB / 2TB Available with 3Y Warranty.

Monitors

Samsung , LG , ViewSonic / 15" 17" 18" 23" 40" / CRT / LCD / LED Monitors are now available.

Graphic Cards

DDR2/3/4/5 with 512MB/ 1GBHigh Performens Graphic cards

RAM Cards

DDR/DDR2/3/4 with 512MB/1GB/2GB/4GB/8GB High Performens RAM Cards

WEB SITE DESIGNING AND DEVELOPING

You think it, We make it. We respects you

Monday, November 16, 2015

Sony Xperia Z C6603 Original(Used) - RS: 20,000/=







Sony Xperia Z C6603 Original

*******************************
CONDITION 100%
*******************************
Full set with box
Original Samsung handfree 
Original sony data cable with charger 
Phone conditions 100%
Housing conditions (back side) 95%
Housing conditions (back side) 100%
Lollipop 5.1 updated (latest)
Free back cover
*******************************
Features
*******************************
BODYDimensions139 x 71 x 7.9 mm (5.47 x 2.80 x 0.31 in)
Weight146 g (5.15 oz)
SIMMicro-SIM
 - IP57 certified - dust and water resistant
- Water resistant up to 1 meter and 30 minutes
DISPLAYTypeTFT capacitive touchscreen, 16M colors
Size5.0 inches (~69.8% screen-to-body ratio)
Resolution1080 x 1920 pixels (~441 ppi pixel density)
MultitouchYes, up to 10 fingers
ProtectionShatter proof glass
 - Sony Mobile BRAVIA Engine 2
PLATFORMOSAndroid OS, v4.1.2 (Jelly Bean), upgradable to v5.1.1 (Lollipop)
ChipsetQualcomm APQ8064 Snapdragon S4 Pro
CPUQuad-core 1.5 GHz Krait
GPUAdreno 320
MEMORYCard slotmicroSD, up to 64 GB (verified)
Internal16 GB, 2 GB RAM
CAMERAPrimary13.1 MP, 4128 x 3096 pixels, autofocus, LED flash, check quality
FeaturesGeo-tagging, touch focus, face detection, HDR, sweep panorama
Video1080p@30fps, HDR, check quality
Secondary2.2 MP, 1080p@30fps
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes
3.5mm jackYes
COMMSWLANWi-Fi 802.11 a/b/g/n, dual-band, Wi-Fi Direct, DLNA, hotspot
Bluetoothv4.0, A2DP
GPSYes, with A-GPS, GLONASS
NFCYes
RadioStereo FM radio with RDS
USBmicroUSB v2.0 (MHL TV-out), USB Host
FEATURESSensorsAccelerometer, gyro, proximity, compass
MessagingSMS (threaded view), MMS, Email, IM, Push Email
BrowserHTML5
JavaNo
 - Active noise cancellation with dedicated mic
- MP4/H.264/WMV player
- MP3/eAAC+/WMA/WAV/Flac player
- Document viewer
- Photo viewer/editor
BATTERY Non-removable Li-Ion 2330 mAh battery
Stand-byUp to 550 h (2G) / Up to 530 h (3G)
Talk timeUp to 11 h (2G) / Up to 14 h (3G)
Music playUp to 40 h

Real Photos Attached
KALUTHARA or COLOMBO area
--------------------------------------
SALE or EX ---------------------
PRICE - RS: 20,000/=
--------------------------------------
Call / Viber / Whatsapp - 071 87 24 570
Fb Mssage - www.facebook.com/asi.chandrarathna
--------------------------------------
*******************************

Samsung P1000 Galaxy Tab Original(Used) - RS: 11,000/=



Samsung P1000 Galaxy Tab Original
*******************************
CONDITION 100%
*******************************
Display Size 7.0 inches 
Protection Corning Gorilla Glass
- TouchWiz UI
Android OS, v4.0.4 ICE Upgraded
CPU 1 GHz Cortex-A8
Memory Card slot microSD, up to 32 GB
Internal 16 GB / 512 MB RAM
Camera Primary 3.15 MP, 2048 x 1536 pixels, autofocus, LED flash, check quality / Video 480p@30fps
Secondary 1.3 MP
Non-removable Li-Ion 4000 mAh battery
Real Photos Attached
KALUTHARA or COLOMBO area
--------------------------------------
SALE or EX ---------------------
PRICE - RS: 11,000/=
--------------------------------------
Call / Viber / Whatsapp - 071 87 24 570
Fb Mssage - www.facebook.com/asi.chandrarathna
--------------------------------------
*******************************

android ෆෝන් එකෙන් wifi හැක් කරන්න පුලුවන්ද?

මම අද ටිකක් වෙනස් post එකක් අරන් අවා ටිකක් කිව්වට ගොඩක් වෙනස්... මම අද ගෙනාවේ Wi-Fi Hack

කරන්න පුළුවන් පොඩි Android App එකක් හැබැයි මේකෙන් ඉක්මනට Wi-Fi Hack කරන්න බෑ.. හැමදේටම පොඩි කට්ටක් කන්න තියනවනේ. මේකෙත් එහෙමයි. මේක Linux terminal එකක්.

තව එකක් කියන්න ඕනි මේ app එක install කරන්න පුළුවන් රූට්(Root) කරපු Phone වලට විතරයි.

රූට් කරලා නැත්තම් රූට් කරගන්න වෙනවා. එහෙනන් වැඩේට බහිමු. 

01.මුලින්ම මේ software ටික බාගන්නකො...




Shell Terminal Emulator App


JS Terminal App




02.ඊට පස්සේ Software එක phone එකට install කරගන්න.(PC එකට බාගත්තු අය SD Card එකට Copy කරලා install කරගන්න.)

03.දැන් App එක open කරලා එකේ airodump-ng type කරලා enter ඔබන්න..

04.AIrdump එක load වෙලා අපහු terminal එක එනවා ඊට පස්සේ airodump-ng wlan0 කියල type කරලා enter ඔබන්න..
   (දැන් ඔයාලට දකින්න පුළුවන් acailable access point list එකක්)

05.ඊට පස්සේ ඔයාලා එකෙන් access point එකක් select කරගන්න ඕනේ..(ඔයාලා  wep encrytion එකකින් තමයි select කරගන්න ඕනේ..)

06.ඔයාලට දකින්න පුළුවන් ඔයාගේ Phone එකට අහුවෙලා තියෙන wifi router වල mac address(Bssid)..

07.ඊට පස්සේ ඔයාල කොහෙ හරි note කරගන්න ඕනේ ඔයාල hack කරන්න යන wifi channel එක හරිද..

08.දන් ඔයාලා ඔය ලියාගත්තු wifi channel Number එකයි mac address(bssid) scan කරගන්න ඕනේ...

09.මෙන්න මෙහෙමයි එක කරන්නේ airodump-ng -c channel# --bssid MAC address -w output ath0 කියල type කරන්න
   හැබැයි මෙතන තියන දේවල් ටිකක් Replace කරන්න ඕනි ඔයා ලියාගත්තා Channel එකට අනුව ඒවා මෙහෙමයි..

  • Replace කරන්න  channel# කියන තැනට ඔය ලියාගත්තු Wifi channel එකට අනුව හරිද.. (e.g. 5).
  • Replace කරන්න  MAC address කියන වචනේ මෙන්න මෙවිදිහට...(e.g 00:0a:95:9d:68:16)
  • Keep scanning until you reach at least 20,000-30,000 packets 
              
10. දැන් පුළුවන් ඔයාලට Password එක Hack කරන්න ගන්න..

11. දන් ඔයාලා terminal එකේ මෙහෙම type කරන්න.. aircrack-ng output*.cap දන් enter කරන්න..

12.ඔන්න වැඩේ ඉවර වෙන්න ලගයි හොදේ.... කලින් Code එක දුන්නට පස්සේ  Hack කරන්න පටන් ගන්නවා හරිද ... 

13.ඕක ඉවර උනාම... ඔයාලට messege එකක් එයි key was  found කියලා... දන් ඉතින් වැඩේ හරි ...

14. එත් ඔයාලට හම්බවෙන password එකේ පෙන්නන්නේ මෙහමයි  12:34:56:78:90, එකේ තියෙන ":" සලකුණ අයින් කරලා මෙහෙම "1234567890" Enter කරන්න...

15. ඔන්න යටින් Video එකකුත් ඇති කරන්න අමාරුනම් බලන්න..

ඔන්න වැඩේ ඉවරයි... ඔයාලට මොනාහරි ප්‍රශ්නයක් කComment කරන්න ... අනික මේවගේ Post
ඉදිරියටත් දෙන්නනම් ඔයාලගේ අදහස් ඕනි පුලුවනම් ඔයාලා මේ පොස්ට් එකගන Comment එකක් දාලම යන්න ... වටිනවා කියල හිතුනොත් Like එකකුත් දාල යන්න 
අමතක කරන්න එපා හොදේ.... ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න .... අයෙත් කියනවා  Post එක ගැන Comment කරන්න ... 

 සැ.යු. - කාරුණිකව දැනුම් දීමයි ... මෙම ක්‍රියාකාරකමෙහි යෙදෙන විට ඔබට සිදුවන නීතිමය ගැටළු වලට හා අනෙකුත් ප්‍රශ්නවලට අපගේ Blog අඩවිය විසින් වගකියනු නොලැබේ...