Search This Site

Saturday, November 21, 2015

Sinhala Font Install - Android Device ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සිංහල...



ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සිහල ෆොන්ට් දාන සරළම ක්‍රමය....

ඇන්ඩ්‍රොයිඩ් සමාර් දුරකථන සහ ටැබ් භාවිතා කරන අයට තිබෙන ලොකුම ගැටළුවක් තමයි සිංහල ෆොන්ට් ෆෝන් එකෙන් හෝ ටැබ් එකෙන් පේන්නේ නැති එක. ඒ වෙනුවට පේන්නේ කොටු ගොඩක් විතරක් වීමයි. 

මෙම ගැටළුව නිරාකරණය කිරීම සදහා ඔබගේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරගත යුතු වෙනවා. Root කිරීම සදහා ප්‍රථමයෙන් මේ ලිපිය කියවන්න

අපි දැන් කියලා දෙන්න යන්නේ Root තළ පසු ෆොන් එකට සිංහල ෆොන්ට් දාගන්න ආකාරයයි. ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.



1.   මුලින්ම Google app-store එකට ගිහින් ROM Manager ඇප් එක දාගන්න.


2.  ඉන් පසුව  Iskoola-pota.ttf ෆොන්ට් එක Download කරගන්න.

3.  දැන් Google app-store එකට ගිහින් Font Installer*Root* ඇප් එක දාගන්න.

4. දැන් Install කරපු  ROM Manager ඇප් එක ඔපන් කරලා ෆෝන් එක ෆ්ලෑෂ් කරන්න.

5.  අනතුරුව  Font Installer ඇප් එක ඕබන් කරලා පහත ආකාර වලට අපි කලින් බාගත්ත  Iskoola-pota.ttf ෆොන්ට් එක තෝරලා  Install කරන්න.


ෆොන්ට් එක Install වූ පසු ෆොන් එක Reboot කරන්න අහනවා එයට yes ලබා දී යලි ෆෝන් එක ON  වූ පසු අපේ ක්‍රියාවලිය අවසන්... දැන් ඔබට ඕනෑම සිංහල ලිපියක් කියවීමට හැකියාව ඇත.

මෙහිදී ඔබේ දුරකථනයට යම් හානියක් සිදු වුවහොත් ඒ සම්බන්ධව අප වග කියනු නොලැබේ. නමුත් එවැනි අවස්ථාවක අපගේ සහය ලබා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට Contact US වෙත පිවිසෙන්න.

මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..



















0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment