Search This Site

Wednesday, January 6, 2016

Dr Lion Virus Blocker 2016 - ශ්‍රී ලංකාවේ නිපද වූ වයිරස් ගාර්ඩ් එක

අද අපි දෙන්න යන්නේ ලංකාවේ කොල්ලෙක් හදපු අළුත්ම වයිරස්ගාර් මෘදුකාංගයක්.
මේ මෘදුකාංගයෙන් පුළුවන් පරිගණකයේ දැනට තිබෙන ඕනෑම වයිරස් එකක් අල්ලන්නත්, එම වයිරස් Delete කරන්නත්. ඒ වගේම removable drives (USB Pen Drives) වල තිබෙන වයිරස් පවා Dr Lion Virus Blocker 2016 මෘදුකාංගයෙන් ඉවත් කරන්න පුළුවන්.

එම මෘදුකාංගය භාවිතා කරන ආකාරය දැන්වෙන ස්ක්‍රීන් ශොට්ස් පහතින්.








මෙම මෘදුකාංගය සදහා පරිගණකයේ අවමය 2 GB රැම් එකක් අවශ්‍යවන අතර දැනට වින්ඩොස් Windows XP , Vista, 7, 8, 10 මෙහෙයුම් පද්ධති සදහා සහය දක්වයි.



Technical Details

  • Software Name : Dr Lion Virus Blocker 2016
  • File size : 42.7 MB
  • Requirements : Windows XP / Vista / 7 & 8
  •  License : Free
  •  Developer by : Janaka Pathma Kumara
මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..












0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment