Search This Site

Wednesday, October 14, 2015

ඔයාලගේ WiFi වලින් internet යන වෙන අය කවුද කියලා බලමු.

දැන් ගොඩක් අය භාවිතා කරන්නේ රැහැන් රහිත වයිෆයි අන්තර්ජාල සබදතාවයන් නිසා ලග අහල පහල
එහෙමත් නැතිනම් බිල්ඩින් එකේ එහා පැත්තේ කාමරේ අය වුවද ඔයාගේ වයිෆයි වලින් ඉන්ටර්නෙට් යනවා වෙන්න පුළුවන්. අන්න එහෙම වෙන අය අපේ වයිෆයි රවුටරයට සම්බන්ධ වෙලාද කියලා බලන්න පුළුවන් පට්ට මෘදුකාංගයක් තමයි මේ WiFi Network Watcher එක.

මෙන්න ස්ක්‍රීන් ශොට් එකක්.


ස්ක්‍රීන් ශොට් එකේ විදිහට අපේ වයිෆයි රවුටරයට සම්බන්ධ ෆොන්, ටැබ්, ලැප්ටොප්, ඩෙස්ක්ටොප් යන ආදී උපාංගයන්ගේ IP Address එක සමග සියළුම විස්තර මෙහි පෙන්වනවා. මෙම මෘදුකාංගය ඉන්ස්ටා්ල් නොකර පෝ(ර්)ටබල් විදිහට රන් කරන්න පුළුවන් කිලෝබයිට් 303ක මෘදුකාංගයක් වීම විශේෂයි. 


මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. කොමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා... යාළුවන්ටත් දැනගන්න Share කරන්න


Technical Details

  • Software Name : Wireless Network Watcher
  • File size :303 KB
  • Requirements : Windows xp / 7 / 8 / 10
  • License : Free
  • Publisher website : www.nirsoft.net


0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment