Search This Site

Wednesday, October 14, 2015

WhatsApp-සොෆ්ට්වෙයාර් එක දැන් කෙලින්ම ඔයාගෙ PC එකට කෙලින්ම ඉන්ස්ටෝල් කරගන්න

ස්මාර්ට් ෆෝන් අතර අංක එකේ නමක් දිනා සිටින යාළුවන් සමග ලේසියෙන්ම Massage කරන්න පුළුවන් App එකක් තමයි මේ WhatsApp කියන්නේ



ඔයාල දැනටමත් දන්නවා ඇති වෙබ් බ්‍රවුසර් එකක් මගින WhatsApp වෙබ් අඩවියට පිවිසීමෙන්ද චැඩි කරන්න පුළුවන්. නමුත් අප ලබා දෙන මෙම මෘදුකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමෙන් කිසිම මන්දගාමී බවක් නැතුව ස්ටිකර් සහ අනෙකුත් මැසෙන්ජර් පහසුකම් සහිතව යහළුවන් සහග චැච් කරන්න පුළුවන්


කවුරුන් හෝ යාළුවෙන් මැසේජ් එකක් අාවම එය නොටිෆිකේශන් එකක් මගින් පෙන්වන නිසා වෙන වැඩක් කරන ගමන් වුවත් මැසේජ් මගහරින්නේ නැතුව චැට් කරන්න පුළුවන්.

 දැම්ම පහළ තියෙන ඔයාලගේ OS ඒකට හරියන Version ඒකට සෙට්වෙන බටන් එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න.



0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment