Search This Site

Thursday, October 22, 2015

MX Player New Codec - වැඩකරන්නෙ නැති වීඩියෝ ෆයිල් Play කරගන්න අළුත්ම Codec Pack එක දාගන්න.


ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන ඕන කෙනෙක් දන්න ඇප් එකක් තමයි MX Player කියන්නේ. මොකද මේක තරම් සබ්ටයිටල් එක්ක වීඩියෝ බලන්න සුපිරි ඇප් එකක් නැති තරම්. අද මම ඔයාලට දෙන්න යන්නේ
ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වල මේ  Player එකේ වැඩකරන්නෙ නැති වීඩියෝ ෆයිල් Play කරගන්න  පුළුවන් අළුත්ම Codec අප්ඩේට් එකයි. තව එකක්, අපි ඔයාලට දෙන්නේ full .Apk ඇප් එක නිසා ඒක සේව් කරගෙන පස්සේ ඕන වෙලාවක වුනත් Internet නැතිව Offline Install කරගන්නත් පුළුවන්.

ෆිල්ම් බලන අයට තියෙන තවත් ගැටළුවක් තමයි සිංහල Subtitle වල තියෙන අකුරුවල ඉස්පිලි පාපිලි හරියට තියෙන්නෙ නැති එක. එකට හරියන සුපිරි ෆොන්ට එකත් මේ ලින්ක් එකෙන් ගිහින් බාගන්න..

තවම මේ Player දාගෙන නැත්තම් Mx Player New Version එක මෙතනින් බාගන්න..

  File Size - 12Mb



අලුත්ම Codec Pack එක මෙතනින් බාගන්න..

File Size - 6Mb

හොදනම් යාළුවන්ටත් දැනගන්න Share කරන්න.. පල්ලෙහායි කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.. තවත් අලුත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වගේම පරිගණක සම්බන්ධ තවත් තොරතුරු දැනගන්න ඉක්මනින් අපේ බ්ලොග් පිටිවේ Member list එකට join වෙන්න..






0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment