Search This Site

Thursday, October 22, 2015

MX Player එකෙන් සිංහල සබ්ටයිටල් වල ඉස්පිලි පාපිලි කැඩෙන්නේ නැතිව බලන්න පුළුවන් සුපිරිම සිංහල ෆොන්ට් එකක් මෙන්න




අද අපි ඔයාලට දෙන්න යන්නේ ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ MX Player එකෙන් ෆිල්ම් බලන කොට සිංහල සබ්ටයිටල් වල ඉස්පිලි පාපිලි කැඩෙන්නේ නැතිව බලන්න පුළුවන්
සුපිරිම සිංහල ෆොන්ට් එකක්. මේක දාගන්න ඔයාගේ ෆොන් එක Root කරන්නම ඕනෙ නැහැ.. මොකද මේ ෆොන්ට එක නිකම්ම ෆෝන් එකේ සේව් කරගන්න විතරයි තියෙන්නේ. තව ෆොන්ට් ගොඩක් තියෙනවා. ඒත් මේ ෆොන්ට් එක තමයි සුපිරිම. ඒකෙ නම nadeera.ttf . අනිත් මුළු ෆොට් පැක් එකම අවශ්‍ය අය ඉන්නවනම් මේකට කොමෙන්ට් කරලා request කරන්න.

මුලින්ම මෙතනින් ගිහින් ෆොන්ට් එක බාගන්න..


ඊට පස්සෙ පල්ලෙහා තියෙන  Step වලට  MX Player එකෙන් ගිහින ෆොනට් එක set කරගන්න..
 

 

  




හොදනම් යාළුවන්ටත් දැනගන්න Share කරන්න.. පල්ලෙහායි කොමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.. තවත් අලුත් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වගේම පරිගණක සම්බන්ධ තවත් තොරතුරු දැනගන්න ඉක්මනින් අපේ බ්ලොග් පිටිවේ Member list එකට join වෙන්න..


0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment