Search This Site

Sunday, October 25, 2015

ROX Player - ටොරන්ට් වීඩියෝ බාන්න කලින් බලන්න නියම වීඩියෝ ප්ලේයර් එකක්

ටොරන්ට් වීඩියෝ බාන්න කලින් බලන්න නියම වීඩියෝ ප්ලේයර් එකක්


ගොඩක් දෙනා අලුතින් එන ෆිල්ම් එහෙම බාන්නේ ටොරන්ට් සයිට් වලින් නේ. ඒත් ඉතිං
ඒකේ අලුතින් දාන්නේ කැමරා කොපි ෆිල්ම් නිසා වීඩියෝ ප්‍රින්ට් එක හොදද කියලා බලා ගන්න විදිහක් නැතිවනෙ හිටියේ. මෙන්න ඒකට සුපිරි ප්ලෙයර් එකක්. ටොරන්ට් ලින්ක් වලින් ෆිල්ම් බාන්න කලින් වීඩියෝ එකේ තත්ත්වය බලන්න මේ ROX Player එකෙන් පුළුවන්. 



ඉහත ස්ක්‍රීන්ශොට් එකේ විදිහට ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් මේ වීඩියෝ ප්ලෙයර් එක මගින් Player කරලා බලන්න පුළුවන්. ඒ වගේම ටොරන්ට් වෙබ් අඩවියේ ඉහත ස්ක්‍රීන්ශොට් එකේ විදිහට මැග්නටික් ලින්ක් එක ක්ලික් කර මෙම ROX Player එක මගින්  Player කරන්න පුළුවන්.

මෙතනින් ගිහින්  Player එක බාගන්න.






Technical Details

  • Software Name : ROX Player
  • File size : 1.17 MB
  • Requirements : Windows xp / 7 / 8/ 10
  • License : Free
  • Publisher website : www.roxplayer.com

0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment