Search This Site

Sunday, October 25, 2015

ටැබ් වලට එහා ගිය අලුත්ම Microsoft Surface Pro 4



ටැබ් වලට එහා ගිය අලුත්ම Microsoft Surface Pro 4

ස්මාර්ට් ෆොන් වගේම ටැබ් වලටත් ගොඩක් අය කැමැත්තක් දක්වන නිසා ටැබ් එකක් හෝ පරිගණකයක් විදිහටත්
භාවිතා කරන්න පුළුවන් අපූරු නිමැයුමක් Microsoft සමාගම විසින් හදුන්වා දී තිබෙනවා. Surface Pro 4 යනු එහි අළුත්ම නිමැවුමයි.

මෙහි හදුන්වා දෙන වීඩියෝවක් Microsoft සමාගම විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.


ටැබ් එකක් ලෙසත් ලැප්ටොප් එකක් ලෙසත් බාවිතා කරන්න පුළුවන් නිසා අලුතින් ටැබ් එකක් මිලදී ගන්නවට වඩා මේ Surface එක මිලදී ගැනීම ගොඩක් වටිනවා. ටච් ස්ක්‍රීන් එකත් සිහින් පෙනුමත් නිසා සිත්ගන්නා සුළු පෙනුමක් මෙයට හිමිවෙනවා  

0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment