Search This Site

Thursday, October 29, 2015

Free Internet offer නොමිලේ ගිගා බයිට් 1.5 ක ඩේටා මෙන්න


නොමිලේ ගිගා බයිට් 1.5 ක ඩේටා මෙන්න

ලංකාවේ සන්නිවේදන ජාල අතර ප්‍රමුඛ පෙලේ සිටින සමාගමක් තමයි මොබිටෙල් කියන්නේ. ඉතිං මේ මොබිටෙල් සමාගම විසින් තම පාරිභෝගිකයන් හට අන්තර්ජාලයේ සැරිසැරීමට නොමිලේ 1.5GB ක ඩේටා
ලබා දීමේ වැඩසටහනක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් සූදානම් කර තිබෙනවා. අපි කවුරුත් ෆේස්බුක් ඉන්න නිසා ලේසි වැඩක් කරන්න තියෙන්නේ.

මුලින්ම කරන්න තියෙන්නේ මොබිටෙල් ඇප් එකට මෙතනින් පිවිස එහි ලබා දෙන Referral ලින්ක් එක ඔබේ ෆේස්බුක් යාළුවන් 10 දෙනෙකු වෙත ලබා දී එයට එකතු කර ගැනීමයි.

පසුව ඔබ විසින් ලබා දෙන මොබිටෙල් අංකයට ගිගාබයිට් 1.5GB ක දත්ත ලබා දෙයි. තවද ඔබ එකතු කරගත් යහළුවන් 10 දෙනාටද නැවත් යහළුවන්  එකතු කර ගැනීමෙන් ඔවුන්ටද 1.5GB දත්ත ලබා ගැනීමට හැකි වේ.


0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment