Search This Site

Wednesday, October 14, 2015

ෆේස්බුක් මැසේන්ජර් මෙන්න පරිගණකයට





සමාජ ජාල වෙබ් අඩවි අතර අංක එකේ නම දිනා සිටින ෆේස්බුක් හි යාළුවන් සමග සේලියෙන්ම චැටි කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි මේ මැසේන්ජර් කියන්නේ
ඔයාල දැනටමත් දන්නවා ඇති වෙබ් බ්‍රවුසර් එකක් මගින මැසෙන්ජර් වෙබ් අඩවියට පිවිසීමෙන්ද චැඩි කරන්න පුළුවන්. නමුත් අප ලබා දෙන මෙම මෘදුකාංගය පරිගණකයට ඉන්ස්ටෝල් කිරීමෙන් කිසිම මන්දගාමී බවක් නැතුව ස්ටිකර් සහ අනෙකුත් මැසෙන්ජර් පහසුකම් සහිතව යහළුවන් සහග චැච් කරන්න පුළුවන්

බලන්න ස්ක්‍රීන්ශොට්ස්


කවුරුන් හෝ යාළුවෙන් මැසේජ් එකක් අව්වම එය නොටිෆිකේශන් එකක් මගින් පෙන්වන නිසා වෙන වැඩක් කරන ගමන් වුවත් මැසේඩ් මගහරින්නේ නැතුව චැට් කරන්න පුළුවන්.


චැට් කරන බැක්ග්‍රවුන්ඩ් එක මාරු කරන්නත් එක එක තීම්ස් මාරුකරන්නත් මෙම මෘදුකාංගයට පුලුවන්. දැම්ම ඩවුන්ලෝඩ් කරගන්න පහළ තියෙන බටන් එක ක්ලික් කරන්න. :D




0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment