Search This Site

Tuesday, October 13, 2015

ගිනි හිවලා වෙනුවට ජල හිවලා ඩව්න්ලෝඩ් කරමු

අපි ඔයාලට අද බ්‍රොව්සර් එකක් ගෙනාවා .මේක Firefox බ්‍රොව්සර් එක අයිති සමාගමේම නිර්මානයක් .


WaterFox කියන්නේ Firefox වලට වඩා ගොඩක් ස්පීඩ් බ්‍රොව්සර් එකක් .මේ බ්‍රොව්සර් එක Firefox ට වඩා ෆැසිලිටීස් වලිනුත් වැඩි . WaterFox බ්‍රොව්සර් එක නිකුත් කිරීමෙන් පසු ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණු බව පවසනවා . මේ වන විට මිලියන 3කට වැඩි ප්‍රමාණයක් මේක භාවිතා කරනවා .මේ බ්‍රොව්සර් එක පිලිබද තව විස්තර ඕනේ නැතැයි කියා මා සිතනවා .


ඔයත් ඩව්න්ලෝඩ් කරගෙනම බලන්නකෝ කොහොමද කියලා.

0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment