Search This Site

Thursday, November 12, 2015

Old 37 - පරණ තිස් හත (2015)


9 1 1 හදිසි ඇමතුම් සේවයට හොරෙන් කණ්දෙන අමුනුශ්‍ය සහෝදරයන් දෙදෙනෙක් “ඈශ් පයින් මාවතේ” සිදුවන අනතුරු වලින් උදව් ඉල්ලන තරුණ පිරිස බිලිගන්න එක. මේ අනතුරු සිදුවන ස්ථානයට මේ දෙන්නා යන්නේ old37 කියලා ගිලන් රථ සේවාවකින් එන වෛද්‍ය සේවකයින් හැටියට. කවුරුත් ගැවසෙන්නේ නැති පලාතක කැඩුනු වාහන හදන තැනක තනිවෙලා ඉන්න සේවකයන් දෙන්නෙක් විදිහට තමයි එයාලා ඉන්නේ. හදිසි ඇමතුමක් ඇසුනු සැනින් එයාලා පොලීසිය එන්න කලින් එතනට ඇවිත් වෛද්‍ය සේවකයන් කියලා අනතුරට පත්වුනු කෙනාව එයාලගේ වාසස්ථානයට අරගෙන ගිහිල්ලා මරලා දානවා. මේ කතාවේදී එයාලට බිලි වෙන්නේ සෙල්ලක්කාර තරුණ පිරිසක්. එයාලා හිතන්නේ නැති විදිහට එකින් එක මරණයට පත්වෙනවා.
කතාව තියෙන්නේ ඔහොමයි. මේ trailer එක බලල හොදයි නම් පල්ලෙහා තියෙන් Download ගිහින් බාගන්න...



0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment