Search This Site

Thursday, November 12, 2015

Jack the Giant Slayer - ජැක් සහ මායා බෝංචි වැලේ අළුත් කතාව 2013


ජැක් සහ මායා බෝංචි වැලේ කතාව අපි හැමෝම දන්නවනේ. ඔන්න ඒ කතාව දැන් ටිකක් අළුත් කරලා චිත්‍රපටයට නගලා. ජැක් ගේ මාමා ඔහුව වෙළද පොලට යවන්නේ අශ්වයා විකුණලා වහල සෙවිලි කිරීමට අවශ්‍ය දේවල් මිලදී අරගෙන එන්න කියල. පොළේදී ඔහුට ඉසබෙලා කුමරියව හමුවෙනවා. එහිදී ඔහු රුෆියන්ස් ලාගෙන් කුමරියව බේරා ගන්නවා. අන්තිමේදී ඔහු ගෙදර එන්නේ පුජකයෙක් ලබා දුන්න බෝංචි ඇට කිහිපයකුත් එක්ක. මාමා ට තරහ ගිහිල්ලා බෝංචි ඇට ටික එලියට විසි කරනවා. ඒකෙන් ඉතින් ලොකු බෝංචි ගහක් පැලවෙනවා. මේ අතරේ කුමාරිකාව ජැක් ගේ ගෙදර හැංගෙන්න ඇවිත් ගහත් එක්කම ඉහළට යනවා. දැන් ඉතින් ජැක් හදන්නේ කුමාරිකාව බේරා ගන්න.
රේටින් : 6.6/10
ඩිරෙක්ටර් : බ්‍රයන් සිංගර්
රචකයා : ඩැරන්ලෙම්ක්
තරු : නිකලස් හෝල්ට්, එවන් මැක්ග්‍රර්

කතාව තියෙන්නේ ඔහොමයි. මේ trailer එක බලල හොදයි නම් පල්ලෙහා තියෙන් Download ගිහින් බාගන්න...


0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment