Search This Site

Friday, October 30, 2015

Dialog & Hutch Unlimited Internet Data packages

සීමිත කාලයක් ඇතුලත උපරිමයකින් තොරව ඉන්ට(ර්)නෙට් ඩේටා ලැබෙන Timebase ඉන්න(ර්)නෙට් පැකේජ ගැන ඔයාලා දන්නවා ඇති. ඒ අතරින් හච් සහ ඩයලොග් සමාගම් වලින් ලබා දෙන
මෙම ඉන්ට(ර්)නෙට් පැකේජ ඇක්ටිව් කරගන්න විදිහ තමයි කියල දෙන්න යන්නේ. 

ඔයාලට අවශ්‍ය වෙලාවට ඩේටා පැකේජ ඇක්ටිව් කරගන්න පුළුවන් වෙන්න මේ පිටුව බුක්මාර්ක් කරගන්න 

For Bookmark, Press  Ctrl + D


Dialog Unlimited Time - Base Packages


  • රු. 20/= කට විනාඩි 30 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Type KBB 20 Sent 678 - වලංගු කාලය දින 1 කි.

  • රු. 50/= කට පැය 2 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Type KBB 50 Sent 678 - වලංගු කාලය දින 3 කි.
  • රු. 100/= කට පැය 5 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Type KBB 100 Sent 678 - වලංගු කාලය දින 5 කි.
  • රු. 200/= කට පැය 12 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Type KBB 200 Sent 678 - වලංගු කාලය දින 5 කි.
  • රු. 400/= කට පැය 24 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Type KBB 400 Sent 678 - වලංගු කාලය දින 7 කි.


Dialog Night Time Packages


  • රු. 20/= කට 1 GB Download කරන්න
    • සක්‍රීය කිරීමට Type NT 20 Sent 678.
  • රු. 50/= කට 3 GB Download කරන්න
    • සක්‍රීය කිරීමට Type NT 50 Sent 678.
  • රු. 100/= කට Unlimited Download කරන්න
    • සක්‍රීය කිරීමට Type NT 100 Sent 678.
මෙම Packages භාවිතා කල හැක්කේ රාත්‍රී 12.00 සිට උදේ 6.00 දක්වා පමණී.
වලංගු කාලය දින 1 කි.

Hutch Unlimited Time - Base Packages


  • රු. 25/= කට පැය 1 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Dial *131*6*3*1#
  • රු. 45/= කට පැය 2 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Dial *131*6*3*2#
  • රු. 90/= කට පැය 5 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Dial *131*6*3*3#
මෙම Packages භාවිතා කල හැක්කේ රාත්‍රී 12.00 සිට උදේ 6.00 දක්වා පමණී.
වලංගු කාලය දින 1 කි.

Hutch 12 to 6 Unlimited Packages


  • රු. 70/= කට පැය 6 ක් ඇතිතරම් Download කරන්න
    • සක්‍රීය කිරීමට Type i70 Sent 101.
මෙම Package 1 භාවිතා කල හැක්කේ රාත්‍රී 12.00 සිට උදේ 6.00 දක්වා පමණී.
වලංගු කාලය දින 1 කි.

Hutch Ghost Time - Base Packages


  • රු. 20/= කට 1 GB Download කරන්න
    • සක්‍රීය කිරීමට Dial *131*6*2*1# - වලංගු කාලය දින 3 කි.
  • රු. 75/= කට 2 GB Download කරන්න
    • සක්‍රීය කිරීමට Dial *131*6*2*2# - වලංගු කාලය දින 7 කි.
  • රු. 175/= කට 5 GB Download කරන්න
    • සක්‍රීය කිරීමට Dial *131*6*2*3# - වලංගු කාලය දින 7 කි.
මෙම Packages භාවිතා කල හැක්කේ අළුයම 2.00 සිට අළුයම 6.00 දක්වා පමණී.

ඔයාලට අවශ්‍ය වෙලාවට ඩේටා පැකේජ ඇක්ටිව් කරගන්න පුළුවන් වෙන්න මේ පිටුව බුක්මාර්ක් කරගන්න 

For Bookmark, Press  Ctrl + D

Airtel, Etisalat, Mobitel පැකේජ පිළිබදව විස්තර ඉදිරි ලිපියකින් බලා පොරොත්තුවන්න. මෙවැනි වටිනා ලිපි බලන්න දකුණු පස Followers යටතේ ඇති Join Member මත ක්ලික් කර අපිත් සමග එකතුවන්න. 


Location: Moronthuduwa North, Sri Lanka

0 comments - ඔබේ අදහස් පහතින් දක්වන්න:

Post a Comment