Sunday, October 22, 2017
AMD Phenom ll X2 (Like a Core i3) Computers - Rs. 14,000
Hp Compaq 6005 Pro SFF
- Hp Compaq 6005 Pro SFF
AMD Phenom ll X2 B55 3.0 Ghz
(Equivalent to 2nd Gen i3)
4 GB DDR3
160 GB HDD
DVDRW
Lan
etc.. - FeatureDescriptionChipsetAMD 785G chipsetProcessorsAMD Phenom II Dual-Core Processors with HyperTransport Technology:
- AMD Phenom II X2 B55 Processor (3.0-GHz, 1MB L2 cache, 7MB Total cache, HT bus 3.0)
AMD Phenom II Triple-Core Processors with HyperTransport Technology:- AMD Phenom II X3 B73 Processor (2.8-GHz, 1.5MB L2 cache, 7.5MB Total cache, HT bus 3.0)
- AMD Phenom II X3 B75 Processor (3.0-GHz, 1.5MB L2 cache, 7.5MB Total cache, HT bus 3.0)
AMD Phenom II Quad-Core Processors with HyperTransport Technology:- AMD Phenom II X4 B93 Processor (2.8-GHz, 2MB L2 cache, 8MB Total cache, HT bus 3.0)
- AMD Phenom II X4 B95 Processor (3.0-GHz, 2MB L2 cache, 8MB Total cache, HT bus 3.0)
MemorySupports un-buffered non-ECC DDR3 SDRAM- HP 4GB PC3-10600 (DDR3 1333 MHz) DIMM
Maximum MemorySupports up to 16GB of un-buffered non-ECC DDR3 SDRAM.Removable StorageMedia Reader:- HP 22-in-1 Media Card Reader (USB connection on the system board)
- HP 22-in-1 (with 1394) Media Card Reader (USB connection on the system board)
Optical drive- SATA DVD-ROM Drive
- SATA SuperMulti LightScribe DVD Writer Drive
Power Supply240 W BTX Active PF
Warranty - 3 Month
---------------------
---------------------
PRICE - RS: 14,000/=
--------------------------------------
Call / Viber / Whatsapp - 071 87 24 570
--------------------------------------
Call / Viber / Whatsapp - 071 87 24 570
Fb Message - www.facebook.com/asi.chandrarathna
Tuesday, March 21, 2017
Manual Camera V3.7
Manual Camera is world's first Android camera app with FULL Manual Control:
- Manual Shutter Speed
- Manual Focus Distance
- Manual ISO
- Manual White Balance
- Manual Exposure Compensation
- Manual Focus Distance
- Manual ISO
- Manual White Balance
- Manual Exposure Compensation
It's also insanely fast!
You start in full Auto mode. From here you can Lock each of the parameters separately, and then adjust them manually by rotating the Wheel.
Additional features:
- RAW (DNG) format
- GPS (geo tagging)
- Timer
- Gridlines
- Sounds On/Off
- Max. Screen Brightness On/Off
Important:
This app takes full advantage of Lollipop's Camera2 API, and therefore requires it to be properly implemented in your Android ROM. If your device runs on Lollipop, and still the app is not compatible with it, please contact your ROM provider (e.g. Samsung, LG) and ask them to fully implement Camera2 API.

Monday, March 13, 2017
අසිරිමත් ඊශ්‍රායලය - Amazing Israel
මුළු අරාබිකරයේම ඉන්න මුස්ලිම්වරුන්ට රිදෙන්න ගහපු
පුංචි ඊශ්‍රායලය
ඊශ්‍රායලය තමයි මැදපෙරදිග තියෙන එකම මුස්ලිම් නොවන රට. ලංකාවෙන් ⅓ විතර තමයි වෙන්නෙ. සිවිල් වැසියො විදිහට මැදපෙරදිගට සංක්‍රමණය වෙච්ච මේගොල්ලො, කෙළවරක් නැති මුස්ලිම් ආක්‍රමණ නිසා පස්සෙ කාලෙක බොහෝම බිහිසුණු, දක්ශ වගේම කාර්යක්ශම හමුදාවක් බවට පත් වෙනවා.
රට බිහිවෙලා අවුරුදු 25 ක් ඇතුලත අරාබි හමුදා වල ආක්‍රමණ 3 කටම සාර්ථකව මුහුණ දෙනවා. ඒ හැම වතාවකදීම අරාබි හමුදා මේ රටේ හමුදාවට වඩා ප්‍රමාණයෙන් ඉතාම විශාල වුණා.
(තද කොළපාට - මේ පුංචි රටත් එක්ක කෙලින්ම යුධ වැදුනු රටවල්, ලා කොළපාටින් තියෙන්නෙ ඒ අරාබි රටවලට උදව් කරපු රටවල්, නිල් පාටින් තියෙන හරියට ඇහැට පේන්නෙ වත් නැති රට මේ හැමෝටම තනියෙම මුහුණ දුන්නා )
මේ මොන යුද්ධ තිබුණත්, 21 සියවස වෙද්දි මේ රට ලෝක වාර්තා රැසක් පිහිටුවනවා. පහතින් තිබෙන්නෙ ඒවායින් කිහිපයක්. මුළු ලෝකෙන්ම වෛද්‍ය විද්‍යා උපාංග වැඩිම ගණනකට පේටන්ට් හිමිකරගන්නවා වැඩිම නොබෙල් ත්‍යාග ප්‍රතිශතයක් ලබාගන්නවා දෙවෙනියට හොඳම අභ්‍යවකාශ තාක්ශනයට හිමිකම් කියනවා
ඉතිං මේ රටෙන් තමයි පස්සෙ කාලෙක මුස්ලිම් අන්තවාදීන්ට නෙළන හැටි මුළු ලෝකෙම ඉගෙන ගන්නෙ. ඊශ්‍රායලයේ ඉතිහාසය කොටින්ම හොලිවුඩ් ඇක්ශන් ෆිල්ම් එකක් වගේ.
මුස්ලිම්වරු ඇරුනහම මැදපෙරදිග හිටපු සුළු ජාතියක් තමයි යුදෙව්වො (Jews) කියල කියන්නෙ. මේ මිනිස්සු මුස්ලිමුන් අතින් මහ මග නිතර නිතර ඝාතනයට ලක්වෙන්න ගත්තා. මුස්ලිම් අය දැනගෙන හිටියෙ නෑ තමන් හොට ඇනගත්තෙ වැරදි මිනිස්සුත් එක්ක කියන එක! මේ වැඩේ හැමදාමත් කරන්න බැරි නිසා යුදෙව්වන්, තමන්ගෙම කියල රටක් හදාගන්නවා. ඒ තමයි ඊශ්‍රායලය.
ඉතින් 1948 මේ පුංචි රට ප්‍රකාශයට පත් කරපු දිනයට පහුවදාම අරාබි රටවල් 5 ක දැවැන්ත හමුදා 5 ක් එකවර ආක්‍රමණය කරනවා. ඒ් ඊජිප්තුව, ලෙබනනය, සිරියාව, ඉරාකය හා ජෝර්දානය රටවල් වල ආක්‍රමණය
මේ වෙද්දි රටේ වැඩිහරියක් හිටියෙ හිට්ලර් ගෙන් බැටකාලා යුරෝපයෙන් පැනලා ආපු සිවිල් වැසියො. ඒ කාටවත් හරි හමං හමුදා පුහූණුවක් තිබුනේ නෑ. අරාබි හමුදා, සටන් පෙරමුණට එනකොට ලෝකෙ වටේ හිටපු යුධ විශ්ලේෂකයන් හිතුවෙ නෑ ඊශ්‍රායලය සති දෙකක් වත් තියේවි කියලා. ඒත් මාස 9 ක් පුරාවට වෙච්ච මේ යුද්ධයේ අන්තිමටම ඊශ්‍රායලය වැසියන්, සියළුම අරාබි හමුදා පැරැද්දුවෙ කවුරුත්ම හිතපු නැති විදිහට ඊශ්‍රායල වැසියො දැනගෙන හිටියා මේක අවසානය නෙවෙයි. ඉස්සරහටත් මුස්ලිම් රටවල් එක්ක හැප්පෙන්න වෙනවා කියන එක. ඒ නිසා මේ පාර වෙච්ච වැරදිත් හදාගෙන ඊලඟ යුද්ධෙට ලෑස්ති වුණා.
තවත් අවුරුදු 19 ට පස්සෙ විශාල අරාබි රටවල් 4ක් එකවර පහරදෙන්නෙ මුලු අරාබිකරයේම විතරක් නෙවෙයි පකිස්තානෙන් පවා සහය අරගෙන. ඒ් ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය සහ ඉරාකය යි.

ඊශ්‍රායලය දවස් 6 න් මුං ඔක්කොටම ගහල දැම්මා….. !
මේ යුදෙව්වන් තමන්ගෙ රට defend කරල නිකං හිටියෙ නෑ. තමන්ගෙ රට වගේ 3 ගුණයක් විශාල බිම් කොටස් අර හැම අරාබි රටකින්ම අල්ලා ගත්තා දඬුවමක් විදිහට.

(නිල්පාටින් තියෙන්නෙ ඊශ්‍රායලය. වම් පැත්තෙ රූපයේ ‘Sinai’ කියන්නෙ ඊජිප්තුවට අයිති තෙල් වලින් පොහොසත් බිමක්. මේ මුළු කුට්ටියම ඊශ්‍රායලය හමුදා අල්ලගත්තා )
මේ ඔක්කොටම තමයි දවස් 6 ගියේ. ඊශ්‍රායලයට හරිම අපූරු උපක්‍රම පාවිච්චි කරල තමයි මේ තරම් ඉක්මනට වැඩේ ඉවර කලේ. අපි අවුරුදු 30 ක් තිස්සෙ කරන ජාතියේ යුද්ධ මේ ගොල්ලො කරන්නෙ දවස් 6 කින් (ඔන්න දැන්නං යන්තම් ඊශ්‍රායලය ලංකාව තරම්ම ලොකුයි)
මේක නං මුළු ලෝකය පුරාම 6-Day-War නමින් ගොඩක් ජනප්‍රිය වුණා. යුද්ධයට අණ දුන්න ඊශ්‍රායලය Generals ල ලෝක තරු වෙන්න ගත්තා.

(වමේ ඉන්නෙ ඒකාලයෙ ඊශ්‍රායලය හමුදා නායකයා. දකුණෙ ඉන්නෙ ඊජිප්තුවෙ හමුදා නායකයා. මෙයා පරාජය ඉවසගන්න බැරුව පස්සෙ කාලෙක සියදිවි නසාගත්තා )
පිටරට පත්තර හිටං මේ විශ්මිත ජයග්‍රහණය ගැන මුල් පිටුවෙ පළ කළා. යුධ විශේෂඥයෝ ඊශ්‍රායලය හමුදා නිළධාරීන් ගෙ සටහන් අධ්‍යයනය කරන්න ගත්තා.
ඉතිං ඊශ්‍රායලය ආක්‍රමණය කරන එක පැත්තක තියලා තමන්ට අහිමි උන ඉඩම් කෑලි ටිකවත් ආපහු ගන්න කියලා, අවුරුදු 6ක් ඇතුලත නැවතත් අරාබි රටවල් 2ක් ආක්‍රමණයක් දියත් කරනවා (Yom Kippur War)

(Egypt and Syria)
රටවල් දෙකක් වුණාට මේ යුද්ධය නං කලින් වගේ ලේසි වුණෙ නෑ. රුසියාවෙන් ලැබුණු නවීනතම ආයුධ අරාබි ජාතිකයන් සතු වුණා. මුස්ලිම් අය අනික් අයට දාපු පාට් මේගොල්ලොත් එක්ක දාන්න බැරි බව අරාබි රටවල් දැනගෙන මාස ගණනක හොඳ යුධ සැළසුමක් හැදුවා.
කොටින්ම අරාබි ජාතිකයන්ට රාත්‍රී කාලයෙ දැකිය හැකි Night Visions පවා තිබුණා. ඊශ්‍රායලය හමුදා සෙබලුන්ට රාත්‍රි කාලයෙ සතුරා ලඟට එනකං ඉඳලම පහර දෙන්න සිදුවුණා. හරියට අන්ධයෙක් ඇස් පේන කෙනෙක් එක්ක ගහගන්නවා වගෙ වුණා. නමුත් ඊශ්‍රායලය වැසියන් ගාව අරාබි ජාතිකයන් ලඟ නැති බිහිසුණු ආයුධයක් තිබුණා. ඒ තමයි මොලේ කියන එක. අරාබි රටවල් මාස ගණනක සැලසුම් ඊශ්‍රායල අණදෙන නිළධාරීන් ගෙ තැනට සුදුසු තීක්ෂණ නුවණ ඉදිරියේ කෑලි කෑලි වලට කැඩිලා ගියා.
ඊශ්‍රායල ජෙනරල් ල මේ යුද්ධයේදි පාවිච්චි කරපු අලුත්ම සංකීර්ණ හමුදා මෙහෙයවීම් (ground maneuver) , පස්සෙ කාලෙක යුධ විශේෂඥයොන්ගෙ ප්‍රශංසාවට ලක්වුණා. (මේ ඔක්කොම විස්තර සහිතව තියෙනවා Wikipedia එකේ)

(Arial Sharon. එදා මෙදා තුර ඊශ්‍රායලය බිහිවුණ හොඳම military strategists කෙනෙක්. මෙයාගෙ වැඩ මේ Yom Kippur යුද්ධය දින්න ලොකු උදව්වක් වුණා. පස්සෙ කාලෙක රටේ නායකයා වෙන්නෙත් මෙයාම තමයි )
මාසයක විතර දරුණු සටනකින් පස්සෙ ඊශ්‍රායලය නැවතත් ජයග්‍රාහීව නැඟී හිටියා එදා ඉඳන් අද (2014) වෙනකං අවුරුදු 40 කින් කිසිම අරාබි රාජ්‍යක් ඊශ්‍රායලයත් එක්ක හැප්පෙන්න තරම් නිර්භීත වුනේ නෑ. මේ සෑම යුද්ධයකදීම ඊශ්‍රායලයේ හමුදා භටයින් 10 කට අරාබි හමුදා භටයින් 1000 ගණනක් මරු දැක්කා. එක කාලයකදී ඊශ්‍රායලයේ ගුවන් යානා 25ක් විනාශ වෙද්දි අරාබි යානා 631 ගණනක් සුනු විසුනු කරල තිබුණා.

ඉතිං මේ ඊයෙ පෙරේදා බිහි වෙච්ච රටක යුධ හමුදා නිළධාරීන්ට, ගුවන් හමුදා පයිලට් ලට ඇමරිකාවෙන් පවා දේශන පවත්වන්න ආරාධනා ලැබෙන්න ගත්තා.
මේ තියෙන්නෙ ඊශ්‍රායල අවට සතුරු අරාබි රටවල් වල තියෙන Airports.
ඊජිප්තුවෙ කයිරෝ වල ඉඳලා fighter jet එකකට ඊශ්‍රායලයට එන්න ගතවෙන්නෙ විනාඩි 3යි
සිරියාවෙ දමස්කස් ඉඳලා විනාඩි 2 යි
ජෝර්දානයේ අමාන් වල ඉඳන් ගතවෙන්නෙ තප්පර 45ක් විතරයි !!!
ඉතිං මේ වගේ භයානක තර්ජනයකට මුහුණදෙන්න නං හමුදාමය අතින් අන්තිම ඉහලටම කාර්යක්ශම වෙනවා ඇරෙන්න ඊශ්‍රායලය වෙන කිසිම විකල්පයක් නෑ. ඒ නිසයි අන්තිම Yom Kippur War එකෙන් පස්සෙත් අවුරුදු 40 ක් දක්වා අද වෙනකනුත් (2014) ප්‍රභල ප්‍රහාරයක් එල්ල කරන්න ඔය කිසිම අරාබි රටකට හැකිවුණෙ නැත්තෙ. මීට පස්සෙත් ඉඳහිට පොඩි පොඩි මුස්ලිම් ප්‍රහාර එල්ල වුණා. ඒත් ඒ හැමපාරකදිම අවියට අවියෙන් ලෙයට ලෙයින් උත්තර දෙන්න ඊශ්‍රායලය පසුබට වුණේ නෑ.
පලස්තීන ගරිල්ලන් ඊශ්‍රායලයට රිංගලා සිවිල් වැසියන් එකා දෙන්නා ඝාතනය කළා. ඒ එක්කෙනාට පලස්තීනුවන් 10ක් යුදෙව්වන් විසින් මරා දැමුවා. බිල්ඩිං පිටින් බිමට සමතලා කළා

හැමෝගෙම විරෝධතා මැද්දෙ ඉරාකයේ සදාම් හුසේන් න්යශ්ථික බලය ලබාගන්න උත්සහ කළා. ඊශ්‍රායලය ගුවන් හමුදාව මුස්ලිම් රටවල් දෙකක කනෙන් රිංගලා ඉතාමත් දුර ඉරකයේ බෑග්ඩෑග් නුවර තිබ්බ Nuclear Reactor එක කුඩු කෑලි වෙන්න ගුවනින් බෝම්බ දාන්න සමත් වුණා. ඒ වගේම තමන්ගෙ ඔලිම්පික් කණ්ඩායම ඝාතනය කරපු සියළුම මුස්ලිම් වරුන්ව ඊශ්‍රායලය ඔත්තු සේවා අවුරුදු 20 ක් පුරාවට දඩයම් කළා. (Operation Wrath of God) අද ඊශ්‍රායලයේ සියළුම යුදෙව් වැසියන් අවුරුදු 19 ඉඳන් අනිවාර්ය යුධ පුහුණුව ලබනවා. ගෑනු අයත් ඇතුළුව. මේ හැමෝටම ආත්මාරක්ශාවට පාවිච්චි කරන්න, තමන්ටම නිර්මාණය කරපු සටන් කළාවක් පවා තියෙනවා.
ඕනෑම කාලයකදි පැය 72 ක් ඇතුලත 250 000 හමුදාවක් සේවයට කැඳවන්න තරම්ට හමුදා සන්නිවේදනය සහ protocols කාර්යක්ශම කළා. යුද්ධයට කලින් සිවිල් වැසියො වෙන මේ රටේ මිනිස්සු, යුද්ධ කාලෙට ඉතාම බිහිසුණූ හමුදාවක් බවට පත් වෙනවා. ඉතිං මේ විදිහට යුද්ධ වලදි front සටන් වැදිලා වෙඩිනොකා බේරුන නිර්භීත සෙබලු පස්සෙ කාලෙක රටේ නායකයො වෙන්න ගත්තා.
වෙන කිසිම රටකට නොදෙවෙනි වෙන ලොකු Range එකක ආයුධ තමන්ම නිපදවන්න ගත්තා. උණ්ඩයේ ඉඳන් Fighting Jet දක්වා ( උදා:- කෆීර්). ලෝකයේ අංක 1 ඩ්‍රෝන (drone) අපනයනය කරන්නෙත් මේගොල්ලොම තමයි.
ඊශ්‍රායලයේ සම්පූර්ණ යුධමය හැකියාව ගැන කාටවත් හරියට තක්සේරු කරන්න බෑ. තමන්ට Nuclear Weapons තියෙනවද කියන ප්‍රශ්නෙට කිසිම ඊශ්‍රායල නිළධාරියෙක් “ඔව්” කියන්නෙ නෑ හැබැයි “නෑ” කියන්නෙත් නෑ(Nuclear Ambiguity)
අද මුළු ඊශ්රායලයම එකම War Machine එකක්. මේ පුංචි War Machine එකට මදපෙරදිග විතරක් නෙවෙයි, මුළු අරාබිකරයම යටයි !
( හැබැයි ඉතිං ලංකාවෙනුත් ⅓ යි )
දැන් එතකොට ඊශ්‍රායල් උන්ට යුද්ධයෙන් තොර ලෝකයක් නැද්ද ? ඉන්නෙ ඔක්කොම අයියල ? චණ්ඩියොද ? මැරයොද ?
අපෝ නෑ
මේ පුංචි රට 21 සියවස වෙද්දි ඊශ්‍රායලය විද්‍යාව හා තාක්ෂණය අතින් ඉහලම තලයකට එන්න සමත් වෙනවා. මොවුන් මුළු ලෝකෙන්ම,
වැඩිම නොබෙල් තෑගි ප්‍රතිශතයක් ලබාගනවා ( ඒවයින් වැඩි හරියක් විද්‍යාවට අදාල තෑගි. )
වැඩිම විද්‍යාඥයන් , technicians ලා ප්‍රතිශතය වාර්ථා කරනවා. (මිනිස්සු 10k ට 145ක්, දෙවෙනියට ඉන්න ඇමරිකාවෙ මේ ප්‍රතිශතය 10k ට 85. පේනවනෙ ගැප් එක ?)
සැටලයිට් එකක් අභ්‍යවකාශයට Launch කළ හැකි රටවල් අතරට එනවා (ලෝකෙටම එහෙම රටවල් තියෙන්නෙ 8ක් විතරයි. අපි යැව්වෙත් චීනාට කියලනෙ)
3 වෙනියට හොඳම Science & Technology Institutes බිහිකරනවා

(Weizmann Institute of Science)
ලෝකෙ 8 වෙනියට වැඩිම ආයු අපේක්ශිත කාලය ( වටේම අරාබි රටවල් දිනපතා ප්‍රහාර එල්ල කළත්) හිමිකරගන්නවා
ලෝකයේ ආරක්ශිතම ගුවන් සේවා අතරට එනවා (වටේම රටවල් තුවක්කු මානගෙන ඉන්දෙද්දි)

කොටින්ම cell phone එක බිහිවුණෙ මේ රටේ තිබුණු Motorola Lab එකේදි ඊශ්‍රායල විද්‍යාඥයන් අතින්.
ඒ වගේම Intel හි Pentium IV, Centrino වගේ Processors බිහිවෙන්න ගත්තා
Skype වගේ මෘදුකාංග වල භාවිතා වන VOIP වල දියුණුවට උදව් වුණා ( Viber කියන්නෙ 100% ඊශ්‍රායල නිශ්පාදනයක් )
ඇඟ ඇතුලෙ පින්තූර ගන්න capsule වගේ නව සොයාගැනීම් එක්ක වෛද්‍ය විද්‍යාව ඉහලම තැනකට ආවා

අද වෙද්දි ඊශ්‍රායලය ආර්ථිකය, වටේම ඉන්න අරාබි මුස්ලිම් රටවල ආර්ථික වටිනාකම් වල එකතුවටත් වඩා වැඩියි !
හැබැයි ඉතින් මේ දේවල් කළේ රටේ තියෙන තෙල් ටික විකුණගෙන කාලා නෙවෙයි
ඔව්………. මැදපෙරදිග වුණත් ඊශ්‍රායලයට තෙල් සම්පතක් නෑ !!
“Arabs may have the oil, but we have the matches” - Arial Sharon
ඒත් කොහොමද ඊශ්‍රායලය මෙච්චර දෙයක් කලේ ? උත්තරේ හරිම සරලයි....
ඊශ්‍රායලයෙ ඉන්නෙ යුදෙව්වන් . මුං තමයි මුළු ලෝකෙන්ම Average IQ එක වැඩිම ජාතිය.
මුළු ලෝකෙටම යුදෙව්වන් ඉන්නෙ 0.2% ඒත් නොබෙල් තෑගි වලින් 22% අයිති මේගොල්ලොන්ට. සෙල්ලං සාම තෑගි නෙවෙයි. විද්‍යාව හා තාක්ෂණයට අදාල ඒවා.
(පහුගිය අවුරුදු 105 දී මුස්ලිම් නොබෙල් ත්‍යාග ලාභීන් හිටියෙ 8 විතරයි. ඒත් යුදෙව්වො 166 ක් හිටියා )
ස්වීඩන් වල යුදෙව්වො ඉන්නෙ 5% ඒත් ඒ රටේ ඉංජිනේරුවොන්ගෙන්, වෛද්‍යවරයොන් ගෙන් 51% යුදෙව්වන්.
ඇමරිකාවෙ 3% ඉන්නෙ ඒත් 27% නොබෙල් තෑගි ඇමරිකානු යුදෙව්වන් ගෙ
(මේ වගේ පිස්සු කොර වාර්ථා යුදෙව්වො ඉන්න හැම රටකින්ම වාර්ථා වෙනවා)
ලෝකෙන්ම වැඩිම IQ හිමි පුද්ගලයන් අතරින් සැළකිය යුතු ගණනක් යුදෙව්වන්
කීර්තිමත් භෞතික විද්‍යාඥයින් ( උදා:- ඇල්බට් අයින්ස්ටයින්)
මනෝවිද්‍යාවේ පියා (සිග්මන් ෆ්‍රොයිඩ්)
සිනමා කරුවන් (ස්ටීවන් ස්පිල්බර්ග්)

Facebook නිර්මාතෲ විතරක් නෙවෙයි Google හොයාගත්තු දෙන්නගෙන් එක්කනෙකුත් යුදෙව්වෙක් තමයි.
ලෝකයේ පළවෙනි එන්නත් කටුවේ නිර්මාතෘ
පළවෙනි පෝලියෝ එන්නත හොයාගත්තු වෛද්‍යවරයා
ලෝකයෙ පලමු Chess Champions 13 දෙනාගෙන් 50% ක් ( 1,2 ස්ථාන ඇතුලුව)
කොටින්ම නාසි කඳවුරු වල හිරවෙලා හිටපු යුදෙව් ගණිතඥයෙක් තමන්ගෙ දුක අමතක වෙන්න කියල ගණිත ගැටලු ගැන හිත හිත ඉඳල අලුත් ගණිත ක්‍රමයක් පවා හොයාගත්තා.
දැන් තේරෙනවා ඇති නෙ තත්වෙ ?
මේ නිසයි අනික් රටවල “සිහාන්” ල “මයිකල් ජැක්සන්” ලා superstars වෙද්දි ඊශ්‍රායලයේ විද්‍යාඥයින් උගතුන් තරු බවට පත් වෙන්නෙ

ඉතිං ඊශ්‍රායලය හමුදා අණදෙන නිළධාරීන් හැමෝම මේ වගේ ගොඩාක් උගත් පවුල් වලින් පැවතගෙන ආපු අය. අදටත් සමහර ඊශ්‍රායල හමුදා නිළධාරීන්ට PhD තියෙනවා. ඒ කියන්නෙ ඊශ්‍රායලය front එකේ යුද්ධ කරන සමහර සෙබලු, අරාබි රටවල හමුදා ලොක්කොන්ටත් වඩා දක්ශ වුණා. මෙන්න මේ හේතුව නිසයි ඊශ්‍රායලයෙ පුංචි හමුදාව මුළු අරාබිකරයේම දැවැන්ත හමුදාවලට වඩා බිහිසුණු වෙන්නෙ. කාර්යක්ශම වෙන්නෙ.
ඉතිං මේ විදිහට තමයි මුස්ලිම් වරුන්ගෙ සාහසිකත්වයට ඒ ගොල්ලන්ගෙම බෙහෙත් වලින් උත්තර දෙන්න පුළුවන් ජාතියක් බිහිවුණ බව ලෝකයම දැනගත්තෙ. වසර ගණනක් තිස්සෙ මැදපෙරදිග දියත් කරපු මෙහෙයුම් වල සාර්ථකත්වය, කාර්යක්ශමතාව දැකපු ලෝකයේ අනික් රටවලුත් ( උදා:- ඇමරිකාව, ශ්‍රී ලංකාව) දැන් ඒගොල්ලන්ගෙ හමුදා ඊශ්‍රායලයට එවනවා.
අරාබි රටවල් වගේ නෙවෙයි ඊශ්‍රායලය ආගමික නිදහස තියෙනවා. ලඟදි ලංකාවෙන් ගියපු අය එහේ පන්සලකුත් හදුවා. කිසි ප්‍රශ්නයක් නෑ. එහේ අය අපේ මිනිස්සුන්ට හොඳට සළකනවා. තාම ඒ කාටවත් පෙට්ටියක් ඇතුලෙ ලංකාව එන්න වුණෙ නෑ.
ඊශ්‍රායලය පිහිටුවන්න කලින්, පල්ස්තීනය පුරා විහිදී තිබුණු ක්‍රිස්තියානි, කතෝලික සිද්ධස්ථාන මුස්ලිම් පාලනයට නතුවෙලා තිබුණෙ. ඒත් ඊශ්‍රායලය පිහිටෙව්වත් එක්කම මුස්ලිම් ග්රහණයෙන් බේරගෙන, යුදෙව් මුස්ලිම් ක්‍රිස්තියානි කතෝලික ඕනෑම කෙනෙකුට ඕනෑම තැනකට ගිහිල්ල නිදහසේ වැඳපුදාගන්න අවස්ථාව දුන්නා

පස්සෙ කාලෙක මැදපෙරදිහ ක්‍රිස්තියානි, කතෝලික ආගම අදහන අරාබි ජාතිකයන්ව මුස්ලිම් ආක්‍රමණ වලින් බේරගන්නෙත් ඊශ්‍රායලය හමුදාම තමයි. මේ හේතුව නිසාම අරාබි ලෝකයෙන් එල්ල වුණ හැම ආක්රමණයකදීම අරාබි ක්‍රිස්තියානි ජනතාව හිටියෙ ඊශ්‍රායලයත් එක්ක.
අද ඊශ්‍රායලයේ 25% ක් මුස්ලිම්වරුන් නිදහසේ ජීවත් වෙනවා

ඒ මුස්ලිම් කාන්තාවන්ට අනික් මැදපෙරදිග රටවල් වල වත් නැති නිදහස, සමතැන දීලා තියෙනවා. අර කලින් කිව්ව යුධ පුහුණුව මේ ඊශ්‍රායලය-අරාබි ජාතිකයන්ට අනිවාර්ය වුණෙ නෑ. ඒත් සමහර ඊශ්‍රායලය-අරාබි ජාතිකයන් තමන්ගෙ කැමැත්තෙන්ම හමුදාවට එකතු වුණෙ අනික් කිසිම අරාබි රටකටත් වඩා තමන්ට නිදහස දුන්න නිසා.
යුධ බලයෙන් කොච්චර පොහොසත් වුණත් ඊශ්‍රායලය පුළුවන් හැම වෙලාවකදීම අරාබි රටවල් එක්ක සාමයෙන් ප්‍රශ්න බේරගත්තා. සාම සාකච්ඡා වලට ගෙන්න ගන්න අර යුද්ධ වලදි අල්ලා ගත්තු තෙල් වලින් පොහොසත් ඉඩම් පවා ආපහු ඒ රටවල් වලට බාරදුන්නා. තමන්ව සමූලඝාතනය කරන්න ඇවිල්ලා ඉන්න හිටින්න තැනක් නැතිවුණු පලස්තීනු මුස්ලිම්වරුන්ට Gaza, West Bank පැති ආපහු ලබාදුන්නා.
ලබාදීලා නිතර නිතර ආහාර, බෙහෙත් විතරක් නෙවෙයි current එක පවා ලබාදෙන්න ඊශ්‍රායල රජය පියවර ගත්තා.

හැබැයි යුද්ධෙට ආපු හැම රටකටම දුවන්න දුන්නා. ඒ විතරක් නෙවෙයි හිතුනොත් ඒ රටවල් වලින් කොටස් හිටන් අල්ලගත්තා.
ඊශ්‍රායලය බිහිකළෙ එකම එක අරමුණක් මුල් කරගෙන. ඒ තමයි ලෝකය පුරා විසිරිලා ඉන්න යුදෙව්වන්ට තමන්ගෙම රටක් බිහිකරල දෙන එක. හිට්ලර් විසින් යුරෝපීය යුදෙව්වන් 70% ඝාතනය කළාට පස්සෙ ඒ උවමනාව වෙන කවදාටත් වඩා ඔවුන්ට දැනුනා.
වරක් ඊශ්‍රායල කමාන්ඩෝස් ලා හැතැම්ම 5000ක් ඈත උගන්ඩාවට පියාසර කරලා එහේ Airport එකක ප්‍රාණ ඇපයට ගත්තු යුදෙව් වැසියන් 102 බේරගන්න සමත් වුනා(Entebbe Raid). එහෙම ප්‍රාණ ඇපයට ගත්තු සියළුම මුස්ලිම් ගරිල්ලන් ඝාතනය කරපු ඒගොල්ලො Airport එකේ තිබුණූ ප්‍රහාරක යානා 20-30 කුඩු පට්ටම් කරලා තමයි ආවෙ.
රටේ මොන තරම් යුද්ධ තිබුණත් ඔවුන් අවට අරාබි රටවල් වල දුක් විඳිමින් ඉන්න යුදෙව්වන් ඊශ්‍රායලයට ගෙන්න ගත්තා. ඕනෙම රටක දේශපාලනය අස්ථාවර වේගෙන එද්දි ඒ රටවල් වලත් හොරෙන් යුදෙව්වන් බේරාගෙන තමන්ගෙ රටට ගෙන්න ගන්න ඊශ්‍රායල රජය සාර්ථකව මෙහෙයුම් දියත් කළා.

(Jews en route to Israel from Yemen, during the Magic Carpet operation)
අද ලෝකෙ ඕනෑම කෙනෙක්ට තමන් යුදෙව්වෙක් කියල ඔප්පු කරන්න පුළුවන් නම් එවෙලෙම ඊශ්‍රායලය පුරවැසිබාවය දෙනවා. ඒත් ලෝකෙ හතර අතේ විසිරිලා තිබුණු යුදෙව්වන් කතා කළෙ ඒ ඒ රටවල් වල භාශාව (රුසියානු, පෝලන්ත, ජර්මන් වගේ) මේකට විසඳුමක් විදිහට ඒගොල්ලො, යුදෙව්වන්ගෙ භාෂාව විදිහට අවුරුදු 2000 ක් තිස්සෙ වඳවෙලා තිබ්බ හීබෲ භාශාව කතා කරන්න ගත්තා. අවුරුදු දෙදහසකින් ඇහුනෙ නැති භාශාවක වචන මැදපෙරදිගින් ඇහෙන්න ගත්තා.

(News papers, Film නිශ්පාදන වල නම් ඔක්කොම තියෙන්නෙ hebrew වලින්ම තමයි)
මීට කලින් මේ මුළු මිනිස් ඉතිහාසයේම කොතනකවත් වඳවෙලා තිබුණූ භාශාවකට පණ දීලත් නෑ, එය රටක ප්‍රධාන භාශාවක් කරගෙනත් නෑ! මේ විදිහට ලෝකය පුරා යුදෙව්වන්ට නිවහනක් වුණ ඊශ්‍රායලය, තමන්ගෙ ජාතිය දශ ලක්ශ ගණනින් මරපු නාසි නිලධාරීන්ව දඩයම් කරන්න ලෝකයේ හැම පැත්තකටම මෙහෙයුම් දියත් කළා. තමන්ගෙ ජාතිය දස වද දීලා මැරුවත්, පුළුවන් හැම වෙලාවකදීම නාසි කාරයොන්ව පැහැරගෙන ඊශ්‍රායලය ගෙනල්ලා එහිදී අධිකරණ ඉදිරියෙ නිදහසට කාරණා පවා දක්වන්න අවස්ථාව දුන්නා. නීතීඥයන් ලබා දුන්නා.

(Adolf Eichmann මෙයාව ආර්ජන්ටිනා රජයටත් හොරෙන් පැහැරගෙන ඇවිල්ල අධිකරණය ඉදිරියට පමුණුවනවා)
නමුත් ඇයි යුදෙව්වො යුරෝපේ අතෑරලා මේ මැදපෙරදිග දූවිලි ගොඩකට ආවෙ ? ඇමරිකාවට යන්න තිබ්බනෙ ? ඇයි ඊශ්‍රායලය භූමිය මේ තරම් ඔවුන්ට වැදගත් ?
ඊශ්‍රායලය කියන්නෙ යුදෙව්වන්ගෙ ශුද්ධ භූමිය නිසා අවුරුදු 3000 කටත් කලින් යුදෙව්වො ඔය තැන ඉඳල තියෙනවා. නමුත් Babylonian Attack එකෙන් පස්සෙ ඔවුන් ලෝකයෙ 4 දිශාවට පිටුවහල් කළා. ඔවුන්ගෙ Temple එක කුඩු කළා.

(යුදෙව් Temple එකක ආකෘතියක්)
ඉතිං කුඩා කණ්ඩායම් විදිහට විසිරිලා ගියත් අවුරුදු 1000 පුරාවට තනි තනිව ඒගොල්ලො තමන්ගෙ සස්කෘතිය රැකගෙන ඒ රටවල් වල හිටියා. එහෙම ඉඳලා නැවතත් ඊශ්‍රායලයට ආවා.හිතල බලන්න.. අවුරුදු 1000 ක්! නමුත් දෙවෙනි වතාවටත් රෝමයේ ආක්‍රමණයට නතු වුණ යුදෙව්වන් සීසීකඩ විසිරුණා. ඔවුන්ගෙ 2 වෙනි Temple එකත් කුඩු කෑලි වලට කැඩුනා. යුරොපයේ රටවල් වලට පලාගියපු යුදෙව්වත් උත්සහයෙන් උනන්දුවෙන් ඒ රටවල් වල ඉහලම තැන් වල වැජඹුනා. රටේ උගතුන් දක්ශයන් අතරින් බහුතරය යුදෙව්වන්ම වුණා.
මේ හේතුව නිසා තමයි හිට්ලර් ගේ හමුදා අතින් ඔවුන් ලක්ශ 60 ක් සංහාරයට පත් වෙන්නෙ.මේ විදිහට තමයි අවුරුදු 3000 ක් පුරාවටම මේ මිනිස්සු අනික් ජාතීගෙ දඩයම් බවට පත් වුණේ. හැබැයි මේ විදිහට පිටුවහල් වෙන හැටි, සංහාරයට පත් වෙන හැටි ඔවුන්ගෙ බයිබලයේ පැහැදිලිවම කලින්ම අනාවැකි කරල තිබුණා.
“යුදෙව්වන් රට හැර ගියාට පස්සෙ මුලු පොලවම නිසරු වෙලා කාන්තාරයක් වෙන බවත් “
“හැර ගිය යුදෙව්වන් කවදාහරි ආපහු ඊශ්‍රායලයට එන බවත්”

(යුදෙව්වන් ඊශ්‍රායලය අගනුවර Tel-Aviv පිහිටුවන හැටි. ඒගොල්ලො එද්දි මේක එකම කාන්තාරයක් විතරයි)
“ආවට පස්සෙ භූමිය නැවතත් දළු දාලා සාරවත් වෙන බවත් “ බයිබලයේ සඳහන් වුණා. යුදෙව්වන් හැමදාමත් වැඩ කළේ බයිබලයේ මේ සැලසුමට අනුව.
ඉතින් හිට්ලර් ගෙන් බේරිලා 3න් වෙනි වතාවත් නැවත ආපු යුදෙව්වන්, අර වැලි දූවිලි කාන්තාරයේ Greenhouses හදලා වගා කරන්න ගත්තා.

(අර ඈතින් පේන්නෙ කාන්තාරය තමයි)
මේ හේතුව නිසා 21 සියවස වෙද්දි කලින් තිබුණට වඩා ගස් ප්‍රමාණය වැඩි කරගත්ත ලෝකෙ රටවල් 2 න් එකක් බවට පත් වුණා. බයිබලයේ අනාවැකි වෙනකං ඉන්නෙ නැතුව තමන්ම උත්සහයෙන් දියුණූ වුණා.
මේ තියෙන්නෙ අද ඊශ්‍රායල අගනුවර Tel-Aviv

(අනික් මැදපෙරදිග රටවල් මේවා කළෙ තමගෙ තෙල් සම්පත් විකුණලම තමයි)
තාම මේ රටේ වයස (2017ට) අවුරුදු 70ක් විතරයි! අවුරුදු දහස් ගණනක් පුරාවට දශ ලක්ශ ගණනින් සංහාරයට පත් වෙච්ච මිනිස්සු ටිකක් යුරෝපයේ, ඇමරිකාවෙ තමන්ගෙ සැප ජීවිත අතෑරලා තුත්තිරි ගහක් පැලවෙන්නෙ නැති දූවිලි කාන්තාරයක් උඩ, මුළු අරාබිකරයටම තනියෙම මූණ දෙන්න තරම් ප්‍රභල රාජ්‍යක් හදලා විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ලෝකයෙ ඉදිරියටම ඇවිල්ලා අවුරුදු 4000 ක සැළසුමක් සාර්ථකව ඉවරකරපු කතාව තමයි මේ. අද මේ මිනිස්සු තට්ට තනියෙම ගිණියම් කාන්තාරෙ ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව කරන්නෙ හරි නං මුළු ලෝකෙම එකතු වෙලා කරන්න ඕනෙ සටනක්! ඊශ්‍රයලය පවතින හැම දවසක්ම ඒක ඉස්ලාම් අන්තවාදයට වදින කණේ පාරක්. ඒ රට ඇතුලෙම තමයි හැම තප්පරයක්ම උගතුන් වියතුන් විද්‍යාඥයන් අපි හැමෝගෙම ලෝකය තවත් පහසු කරන්න වෙහෙසෙන්නෙ.

අනික් අරාබි රටවල් තමන්ගෙ ආගමික වෙනස්කම් (shiite, sunni) වලට මරාගෙන ලේ වල කිමිදෙද්දි
මැදපෙරදිග තියෙන එකම සාමකාමී රට බවට ඊශ්‍රායලය පත් වෙනවා. ඒ වගේම ඊශ්‍රායලය සමහර වෙලාවට මේ අරාබි රටවල් අතර ගැටුම් වලිදි තුවාල වෙච්ච අහිංසක මුස්ලිම් මිනිස්සුන්ට ප්‍රතිකාර කරල ආපහු ඒ රටවල් වලටම යැව්වා. අනික් රටවලත් විද්‍යාත්මක ව්‍යාපෘති දියත් කළා

(මොහාවී කාන්තාරයේ කිර්යාත්මක වෙන ඊශ්‍රායල සුර්ය ශක්ති ව්‍යාපෘතියක්)
සමහර අප්‍රිකා රටවල් වල පානීය ජල ප්‍රශ්න වලට විසඳුම් දුන්නා. (මේ වැඩේට ඊශ්‍රායල විද්‍යාඥයන් හොයාගත්තු හිස් වාතයේ ජලවාෂ්ප වලින් පානීය ජයල ගන්න පුළුවන් යන්ත්‍රයක් යොදාගත්තා. ඒ ඔක්කොම කියන්න ඉඩ මදි) අපිට වගේම මේගොල්ලන්ට යුධ අපරාධ චෝදන ගොඩක් තියෙනවා. ලංකාව ගරිල්ල සංවිධානයක් එක්ක ගහගෙනත් ලෙඩ වැටුණු එකේ. ඊශ්‍රායලය තමන්ගෙ රට වගේ 650 ගුණයක් විශාල රටවල් එක්ක හැප්පෙද්දි මේ චෝදනා එන එක පුදුමයක් නෙවෙයිනෙ? ඔය අතරේ සමහරු මේ හැම දෙයක්ම ඇමරිකාවෙ උදව්වෙන් කරපුවා කියල කියනවා.

ඉතිං ඇමරිකාව ඊශ්‍රායලයට ආයුධ, ආධාර දුන්නා වගේම රුසියාවත් අනික් සියළුම අරාබි රටවල් වලට ඇමරිකාවට නොදෙවෙනි නවීනතම ආයුධ ලබා දුන්නා. ඇමරිකානු ආයුධ වලින් සන්නද්ධ වුණ ලක්ශ ගණනක් , රුසියානු ආයුධ වලින් සන්නද්ධ මිලියන ගණනකට එරෙහිව ගත්තු ජයහ්‍රහණ ඔක්කොම
ඇමරිකාවෙ account එකට බැර කරන එක හරිද කියන එක තමන්ම හිතල බලන්න. හැබැයි අමතක කරන්න එපා. එක පාරක් අරාබි අය රුසියානු Night Vision වලින් සන්නද්දව ඉන්දෙද්දිත් ඒ මුකුත් නැතුව ඊශ්‍රායලය ජයග්‍රාහීව යුද්ධයක් ඉවර කළා කියන එක.
ඉතිං මේක මෙතනින් ඉවරද ? ඒක නං ශුවර් නෑ. හැබැයි යුදෙව්වන්ගෙ බයිබලයේ තියෙන ඊශ්‍රායලය දැන් තියෙන එකට වඩා සෑහෙන්න ලොකුයි

මුං මේක අද හෙට අල්ලගනියි ද ? නැත්නං තව අවුරුදු 1000 කින් අල්ලයිද කියන එක අපි කවුරුත් දන්නෙ නෑ. දන්න එකම දේ තමයි. යුදෙව්වන් කියන්නෙ තමන්ගෙ වාරය එනකං අවුරුදු දහස් ගණනක් උනත් බලාගෙන ඉන්න පුළුවන් ජාතියක් කියන එක. හැබැයි ඉතිං මුළු ලෝකෙටම (Ex:- USA, Israel, Russia..etc) මුං ඉන්නෙ මිලියන 12-14ක් වගේ. ඔව් ලංකාවෙ මුළු ජනගහනයටත් වඩා අඩුයි තමයි.
මේගොල්ලන්ගෙ යුද්ධ ගැන උනන්දුවක් ඇති වෙච්ච අය මේ BBC doc එක හොයාගෙන බලන්න .
"1973 - 20th Century Battlefields Yom Kippur"
පොඩ්ඩක්වත් කම්මැලි නෑ. Film එකකට වඩා නියමයි
මුංගෙ ඔත්තු සේවා වල මෙහෙයුම් ගැන දැනගන්න (The.Gatekeepers.2012.) බලන්න.
Mossad එකේ කෙනෙක් leak කරපු මෙහෙයුම් ගොඩක් තියෙනව By Way of Deception -Victor Ostrovsky පොතේ. මේ පොතේ ලංකාවෙ මුං කරපු මෙහෙයුම් ගැනත් තියෙනවා
මේගොල්ලන්ගෙ යුද්ධ ගැන උනන්දුවක් ඇති වෙච්ච අය මේ BBC doc එක හොයාගෙන බලන්න .
"1973 - 20th Century Battlefields Yom Kippur"
පොඩ්ඩක්වත් කම්මැලි නෑ. Film එකකට වඩා නියමයි
සදාම් ගෙ Nuclear Reactor එකට ගහපු එක
Birth of Israel BBC Doc එක