Search This Site

MOTHERBOAD

Intel / Asus / Foxconn / Biostra Now Available.

Processor

Dual Core / Core 2 Duo / Core i3 / Core i5 / Core i7 Available .

Hard Drive

Samsung , Hitachi 500GB / 1TB / 2TB Available with 3Y Warranty.

Monitors

Samsung , LG , ViewSonic / 15" 17" 18" 23" 40" / CRT / LCD / LED Monitors are now available.

Graphic Cards

DDR2/3/4/5 with 512MB/ 1GBHigh Performens Graphic cards

RAM Cards

DDR/DDR2/3/4 with 512MB/1GB/2GB/4GB/8GB High Performens RAM Cards

WEB SITE DESIGNING AND DEVELOPING

You think it, We make it. We respects you

Saturday, November 14, 2015

බ්ලොක් කරපු සයිට් වලට යන්නේ මෙහෙමයි Hotspot Shield Elite



හොඳයි... ගොඩක් දවසකින් ඔයාලට වටිනවා කියලා හිතෙන දෙයක් දෙන්නත් බැරි උනා. මම සමහර වෙලාවට කරන්න වැඩක් නැති උනත් ගොඩක් බිසි...:පී. ඒකයි හේතුව. ඔයාලා හැම කෙනෙක්ටම ලිපිනයක් තියනවානෙ නේද? කෙනෙක්ගෙ ලිපිනය අපි දන්නවා නම් අපිට පුලුවන් එයාව මුන ගැහිලා කතා බහ කරලා දැන හඳුන ගන්න. ඉතින් මේක දන්න අයත් ඇති. නමුත් දන්න පිරිසට වඩා නොදන්න පිරිස වැඩියි කියලා මට හිතෙන නිසා මේක ඔයාලට දෙන්න හිතුනා. අපි ඉන්ටර්නෙට් බාවිතා කරනවා නම් අපිටත් මේ වගේ ඉන්ටර්නෙට් එකේ ලිපිනයක් ලැබෙනවා. මේකට කියන්නෙ IP Address (eg : 199.255.209.70) එක කියලා. ඔයාලටත් ඔයාලගේ මේ මොහොතේ IP Address එක මොකක්ද කියලා බලාගන්න ඕන නම් මෙම ලින්ක් වලින් යන්න.



ලංකාවෙ නම් මේ ලිපිනය එක එක වෙලාවට වෙනස් වෙනවා කියලා කියනවා. සමහරු කියනවා SLT කියන අන්තර්ජාල සම්බන්දතාව බාවිතා කරන සෑම කෙනෙක්ටම තියෙන්නෙ එකම IP ලිපිනය කියලා. මම නම් ඒක හරියටම කියන්න දන්නෙ නෑ. හරි අපි බලමු මොකද්ද මේ IP ලිපිනයෙ තියෙන වැදගත් කම කියලා. ඔයාලා අන්තර්ජාලයෙ සැරිසරන කොට ඔයාලා එක එක වෙබ් අඩවි වලට ගමන් කරනවා. ඉතින් මේ වෙබ් අඩවිවලට පුලුවන් ඔයා මොන රටෙන්ද මේ වෙබ් අඩවියට ආවේ ඒ කියන්නෙ ඔයා මේ මොහොතෙ ඉන්නෙ කොතනද කියලා හොයා ගන්න. තව ඔයා බාවිතා කරන අන්තර්ජාල සම්බන්දතාවය මොකක්ද කියන එක පවා හොයාගන්න පුලුවන්. ඔයා කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් එයාගේ අන්තර්ජාල සම්බන්දය ලබා දීපු ආයතනයට මේක දිලා ඔයාලට පුලුවන් මේ IP ලිපිනය අයිති පුද්ගලයගෙ විස්තර ලබා ගන්න. දැන් සමහරුන්ට හිතෙයි අපි කාගේ හරි IP එක හොයා ගෙන මොබිටෙල් එකට හරි ඩයලොග් එකට හරි වෙන මොකක් හරි එකකට දුන්නම අපිට විස්තර දෙයි කියලා. එහෙම නෑ. ඒකට නීතිමය අවසරය අරගෙන තියෙන්න ඕන. තව දෙයක් කියන්න ඕන ඒ තමයි කිසියම් කෙනෙක්ගෙ IP ලිපිනය දන්නවා නම් සොෆ්ට්වෙයා බාවිතා කරලා ඒ IP ලිපිනය අයිති පුද්ගලයගෙ කම්පියුටර් එකට රිංගන්න පුලුවන් ක්‍රම පවා තියෙනවා. ඒවට කියන්නෙ IP Hacking කියලා. සමහර වෙබ් අඩවි තියනවා ඒවට ලංකාවෙන් ඉන්ටර්නෙට් එකට පිවිසෙන පුද්ගලයන්ට යන්න බෑ. බ්ලොක් කරලා තියෙන්නෙ. youtube එකේ තියෙන සමහර වීඩියො පවා ලංකාවේ අපිට බලන්න බෑ
හරි මම අද ඔයාලට දෙන්න යන්නෙ ඔයාලගේ IP Address ඒක වෙනස් කරලා ඔනෑම සයිට් ඒකකට යන්නත් වීඩිෙයා් බලන්නත් පුළුවක් Software ඒකක්. ඉතින් මම පහලින් දීලා තියෙන සොෆ්ට්වෙයා එක ඔයාලා හරියට ඉන්ස්ට්‍රොල් කරගෙන ඒකෙන් නෙට් එකට ලොග් උනාම ඔයාලට ලැබෙන්නෙ ඔයාලගෙ ඇත්ත IP ලිපිනය Hide වෙලා ඇමරිකන් IP ලිපිනයක්. ඉතින් දැන් බොලාට පුලුවන් ඕන තුප්පහි වැඩක් කැත නැතුව නියම ඇමරිකන් බුවෙක් වගේ කරන්න. ඉතින් මම පහලින් ලින්ක් එක දාලා තියෙනවා. ඒ සයිට් එකට ගිහිල්ලා සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන බා ගන්න. මේ සම්පූර්නයෙන්ම ෆ්‍රී දෙන සොෆ්ට්වෙයා එකක් ඒක නිසා වෙනම ඇක්ටිවේට් කරන්න ඕන නෑ. එයාලා මුදල් හොයන්නෙ වෙලඳ දැන්වීම් මාර්ගයෙන්. ඉතින් තව ටිකක් කියන්න ඕන. ඔය එක එක IP Hide කරන සොෆ්ට්වෙයා වගේ නෙමෙයි මේක. මේකෙන් ඉන්ටර්නෙට් ලොග් වෙද්දි නෙට් ස්ප්‍රීඩ් එක පොඩ්ඩක් වත් අඩු වෙන්නෙ නෑ. වෙබ් පිටු වෙනදා වගේම ලෝඩ් වෙනවා. මම ගොඩක් IP Hide කරන සොෆ්ට්වෙයා භාවිතා කරලා තියෙනවා. ඒත් මට හම්බ උන හොඳම එක මේක. 
Download Hotspot Shield Elite 2.78 + Crack


නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය

01.) මුලින්ම HSS-2.78-install-e-395-conduit කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරලා Hotspot Shield Elite දවස් 7තේ ට්‍රයල් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න.

02.) ඊට පස්සෙ Crack_by_-HacKrisH- කියන ෆෝල්ඩර් එකේ තියෙන Hosts කියන ෆයිල් එක අරගෙන මෙන්න මේ පාත් එකේ තියෙන Computer >>> C:/ drive >>> Windows >>> system32>>> drivers >>> etc කියන ෆෝල්ඩර් එක ඇතුලට පේස්ට් කරන්න.

03.) දැන් ඉතින් ජීවිත කාලෙටම ඕක ගින්දර වගේ වැඩ.
                                                                                                                                  
වැදගත් : මේක ඉන්ස්ට්‍රොල් කරන කොට වයිරස් ගාඩ් එක ඩිසේබල් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක ඉන්ස්ට්‍රොල් වෙන අතර මගදි සමහර ෆයිල් වයිරස් ගාඩ් එකෙන් බ්ලොක් කරන නිසා. අනිත් එක තමයි මේක ඉන්ස්ට්‍රොල් කරන්න පටන්ගන්න කොටම මොකක් හරි දෝශ පනිවිඩයක් ආවොත් retry button මත ක්ලික් කරලා ඉස්සරහට යන්න.
                                                                                                                                  
ඉතින් ඔයාලත් මේක දාගෙන බලන්න. කරන හැටි ගැන මොනවා හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. ඕනම දෙකට උත්තර දෙන්න අපි ලෑස්තියි. තව කියන්න තියෙන්නෙ ඉතින් ඔයාලට මේ ලිපිය ප්‍රයෝජනයක් උනා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න අමතක කරන්න එපා. ඒ් වගේම මේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය දක්වන්න. 




Thursday, November 12, 2015

Jack the Giant Slayer - ජැක් සහ මායා බෝංචි වැලේ අළුත් කතාව 2013


ජැක් සහ මායා බෝංචි වැලේ කතාව අපි හැමෝම දන්නවනේ. ඔන්න ඒ කතාව දැන් ටිකක් අළුත් කරලා චිත්‍රපටයට නගලා. ජැක් ගේ මාමා ඔහුව වෙළද පොලට යවන්නේ අශ්වයා විකුණලා වහල සෙවිලි කිරීමට අවශ්‍ය දේවල් මිලදී අරගෙන එන්න කියල. පොළේදී ඔහුට ඉසබෙලා කුමරියව හමුවෙනවා. එහිදී ඔහු රුෆියන්ස් ලාගෙන් කුමරියව බේරා ගන්නවා. අන්තිමේදී ඔහු ගෙදර එන්නේ පුජකයෙක් ලබා දුන්න බෝංචි ඇට කිහිපයකුත් එක්ක. මාමා ට තරහ ගිහිල්ලා බෝංචි ඇට ටික එලියට විසි කරනවා. ඒකෙන් ඉතින් ලොකු බෝංචි ගහක් පැලවෙනවා. මේ අතරේ කුමාරිකාව ජැක් ගේ ගෙදර හැංගෙන්න ඇවිත් ගහත් එක්කම ඉහළට යනවා. දැන් ඉතින් ජැක් හදන්නේ කුමාරිකාව බේරා ගන්න.
රේටින් : 6.6/10
ඩිරෙක්ටර් : බ්‍රයන් සිංගර්
රචකයා : ඩැරන්ලෙම්ක්
තරු : නිකලස් හෝල්ට්, එවන් මැක්ග්‍රර්

කතාව තියෙන්නේ ඔහොමයි. මේ trailer එක බලල හොදයි නම් පල්ලෙහා තියෙන් Download ගිහින් බාගන්න...


Old 37 - පරණ තිස් හත (2015)


9 1 1 හදිසි ඇමතුම් සේවයට හොරෙන් කණ්දෙන අමුනුශ්‍ය සහෝදරයන් දෙදෙනෙක් “ඈශ් පයින් මාවතේ” සිදුවන අනතුරු වලින් උදව් ඉල්ලන තරුණ පිරිස බිලිගන්න එක. මේ අනතුරු සිදුවන ස්ථානයට මේ දෙන්නා යන්නේ old37 කියලා ගිලන් රථ සේවාවකින් එන වෛද්‍ය සේවකයින් හැටියට. කවුරුත් ගැවසෙන්නේ නැති පලාතක කැඩුනු වාහන හදන තැනක තනිවෙලා ඉන්න සේවකයන් දෙන්නෙක් විදිහට තමයි එයාලා ඉන්නේ. හදිසි ඇමතුමක් ඇසුනු සැනින් එයාලා පොලීසිය එන්න කලින් එතනට ඇවිත් වෛද්‍ය සේවකයන් කියලා අනතුරට පත්වුනු කෙනාව එයාලගේ වාසස්ථානයට අරගෙන ගිහිල්ලා මරලා දානවා. මේ කතාවේදී එයාලට බිලි වෙන්නේ සෙල්ලක්කාර තරුණ පිරිසක්. එයාලා හිතන්නේ නැති විදිහට එකින් එක මරණයට පත්වෙනවා.
කතාව තියෙන්නේ ඔහොමයි. මේ trailer එක බලල හොදයි නම් පල්ලෙහා තියෙන් Download ගිහින් බාගන්න...



Thursday, November 5, 2015

Domain Names


Simply your web address. Yes it should pretty and simple. Also drives traffic to your website.



Most web designers does not gives the exact idea and value of a domain name when website goes live. Domain name is the most important thing when delivery a successful website.

We, Tyco Seb Solutions always advices our customer on everything. At the final point we are care about your business, website and now domain name. When selecting domain name it should be pretty as well as simple.

Not only that, Domain should describe about business and should be relevant to your products / services. Then it will be the first turning points for a good traffic to your website. Good traffic is good sales.

Tyco web solutions offer ID Protection and DNS Management FREE of charge to our customer when other providers charged for them.


Web Hosting



Hosting, Reliable, Fast, Safest with Unlimited Support service.



We takes your hosting problem and gives you the solutions with high confident. We ensure that your website will be online with fast loading.

Tyco web solution has a great Hosting team and we have tyco web solutions owned servers. All the shared hosting solutions provided with a dedicated server and automatic back service also there. And many more things inside.

We also gives VPS Server and Dedicated Server solutions with very cost effective way for the individual / business companies who wants more resources.

Tyco web solutions is always in back of our servers and gives exclusive support when anyone who needs support.


Web Application Develop



Looking for a custom web application to assist with the operational needs of your business ? Or want to make your business tasks to be automated ?



Tyco solutions work with companies to develop online business platforms that Manage Accounts, Payments, HR Management, Automated Notifications, Stock Maintain and more.

Tyco Solutions know that one web application will not solve all companies business requirements. Our software applications are tailored to suit the individual growing requirements of small and medium enterprises.

Our team of application developers are experts in developing and implementing any application that developed for businesses.

Tyco Solutions provides a full range of custom web applications. From full featured eCommerce storefronts, websites with features such as online manager, and member only access, content management systems for easy access and content updates of your website, to Intranet development to facilitate business to business communication both externally and internally with vendors, partners and employees.


E-Commerce Website Development



It's time to go for Online Selling. Yes, it says more customers and more security in advance. Don't confuse, we will take care about all things. Just you have to take care of sales.



The first step in our process of creating a successful eCommerce website is talking with you and then get the your business requirement. Just explain in simple way and we will get in advanced mode.

Now we know that what the site should be and what the site needs. Then it's time to take a small research about the website audience. We will do it in our way and you will get the benefit of that.

Based on these findings, we define the website strategy, including the site's goals, success metrics and value proposition.

Then we start the website Design, Coding, QA, User Acceptance and Launch processes.