Search This Site

MOTHERBOAD

Intel / Asus / Foxconn / Biostra Now Available.

Processor

Dual Core / Core 2 Duo / Core i3 / Core i5 / Core i7 Available .

Hard Drive

Samsung , Hitachi 500GB / 1TB / 2TB Available with 3Y Warranty.

Monitors

Samsung , LG , ViewSonic / 15" 17" 18" 23" 40" / CRT / LCD / LED Monitors are now available.

Graphic Cards

DDR2/3/4/5 with 512MB/ 1GBHigh Performens Graphic cards

RAM Cards

DDR/DDR2/3/4 with 512MB/1GB/2GB/4GB/8GB High Performens RAM Cards

WEB SITE DESIGNING AND DEVELOPING

You think it, We make it. We respects you

Saturday, April 2, 2016

Wednesday, January 6, 2016

Dr Lion Virus Blocker 2016 - ශ්‍රී ලංකාවේ නිපද වූ වයිරස් ගාර්ඩ් එක

අද අපි දෙන්න යන්නේ ලංකාවේ කොල්ලෙක් හදපු අළුත්ම වයිරස්ගාර් මෘදුකාංගයක්.

Tuesday, November 24, 2015

Write Protect වැටුන PenDrives Format කරමුද?



බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලගේ Pen Drive, Memory Chip වලට Write Protect වැටිල ඒවා පාවිච්චි කරන්න බැරි වෙන එක. මන් අද ගෙනාවේ එහෙම Write Protect වෙච්ච Pen Drive, Memory Chip සාර්ථකව Format කරන ආකාරයයි.
  • මුලින්ම Run එක open කරගන්න. (WinKey + R)
  • regedit type කරලා enter කරන්න.



  • එන window එකේ මේ පාත් එකට යන්න.


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\StorageDevicePolicies
  • දැන් WriteProtect කියන එක උඩ double click කරලා open කරගන්න. එකේ තියෙන Value එක 0 කරල OK කරලා PC එක restart කරන්න. දැන් බලන්න. ෆෝමැට් කරගන්න පුළුවන් ඇති.

StorageDevicePolicies කියන Menu එක නැත්තන් මේ ටික කරන්න.
  • මේ පාත් එකට යන්න.


HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control
  • දැන් Control right click කරලා new key වලින් DWOD තෝරන්න.
  • ඔයාගේ OS එක 32 bit හෝ 64 bit කියල තෝරාගන්න.
  • මෙහි name එක විදිහට WriteProtect කියල ගහන්න.
  • කලින් වගේම value එක 0 දීල OK කරලා PC එක restart කරන්න. වැඩේ simple.
කරන විදිහ පැහැදිලි නැත්තන් මේ video එක බලන්නකෝ


ඕනෑම අවස්ථාවක අපගේ සහය ලබා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට Contact US වෙත පිවිසෙන්න.


මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..


















Monday, November 23, 2015

Facebook Animation අපිම හදාගමු.


මේ දවස් වන ඔයාලා දකිනවා ඇති ෆේස්බුක් වල ගොඩක් ජනප්‍රිය දෙයක් තමයි ඇනිමේෂන් ඡායාරූප..  අද අපි දෙන්න යන්නේ එක එක ඇනිමේෂන් ලේසියෙන්ම හදන්න පුළුවන් සුපිරි මෘදුකාංගයක්.

අපි හදපු පොඩි ඇනිමේෂන් ටික..






ඕව වැඩකෑල්ලක් දාන්න පුළුවන්.. ඉගෙනගන්න පුළුවන් ලේසියෙන්ම.. මොකක් හරි දැනගන්න ඕනෙනං Comment එකක් දාන්න... මං කියලා දෙන්නන්. ඩවුන්ලෝඩ් කරගන්න පහතින්. 860 kb විතර පොඩි සොෆ්ට්වෙයාර් එකක්.. 






  • Software Name :  Screen To Gif
  • File size :274 KB
  • Requirements : Windows XP / Vista 7 / 8/ 10
  • License : Free
  • Publisher website : www.screentogif.codeplex.com


මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..



Saturday, November 21, 2015

Sinhala Font Install - Android Device ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සිංහල...



ඇන්ඩ්‍රොයිඩ් ෆොන් වලට සිහල ෆොන්ට් දාන සරළම ක්‍රමය....

ඇන්ඩ්‍රොයිඩ් සමාර් දුරකථන සහ ටැබ් භාවිතා කරන අයට තිබෙන ලොකුම ගැටළුවක් තමයි සිංහල ෆොන්ට් ෆෝන් එකෙන් හෝ ටැබ් එකෙන් පේන්නේ නැති එක. ඒ වෙනුවට පේන්නේ කොටු ගොඩක් විතරක් වීමයි. 

මෙම ගැටළුව නිරාකරණය කිරීම සදහා ඔබගේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරගත යුතු වෙනවා. Root කිරීම සදහා ප්‍රථමයෙන් මේ ලිපිය කියවන්න

අපි දැන් කියලා දෙන්න යන්නේ Root තළ පසු ෆොන් එකට සිංහල ෆොන්ට් දාගන්න ආකාරයයි. ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.



1.   මුලින්ම Google app-store එකට ගිහින් ROM Manager ඇප් එක දාගන්න.


2.  ඉන් පසුව  Iskoola-pota.ttf ෆොන්ට් එක Download කරගන්න.

3.  දැන් Google app-store එකට ගිහින් Font Installer*Root* ඇප් එක දාගන්න.

4. දැන් Install කරපු  ROM Manager ඇප් එක ඔපන් කරලා ෆෝන් එක ෆ්ලෑෂ් කරන්න.

5.  අනතුරුව  Font Installer ඇප් එක ඕබන් කරලා පහත ආකාර වලට අපි කලින් බාගත්ත  Iskoola-pota.ttf ෆොන්ට් එක තෝරලා  Install කරන්න.


ෆොන්ට් එක Install වූ පසු ෆොන් එක Reboot කරන්න අහනවා එයට yes ලබා දී යලි ෆෝන් එක ON  වූ පසු අපේ ක්‍රියාවලිය අවසන්... දැන් ඔබට ඕනෑම සිංහල ලිපියක් කියවීමට හැකියාව ඇත.

මෙහිදී ඔබේ දුරකථනයට යම් හානියක් සිදු වුවහොත් ඒ සම්බන්ධව අප වග කියනු නොලැබේ. නමුත් එවැනි අවස්ථාවක අපගේ සහය ලබා ගැනීම සදහා අප හා සම්බන්ධ වීමට Contact US වෙත පිවිසෙන්න.

මෙවැනි වටිනා කරුණු ඔබට නොමිලේ ලබා ගැනීම සදහා වම් පස පහත Join This Blog මත click කර  Google ගිණුම් හරහා අප සමග එකතු වන්න..



















Tuesday, November 17, 2015

Stereo 3.5mm In Ear Headphone Earphone Headset - RS: 450/=


--------------------------------------
Stereo 3.5mm In Ear Headphone Earphone Headset Earbud for Phone iPod MP3 PC 2N063


Warranty - 7 Days
---------------------
PRICE - RS: 450/=
--------------------------------------
Call / Viber / Whatsapp - 071 87 24 570
Fb Mssage - www.facebook.com/asi.chandrarathna
--------------------------------------
*******************************


3.5mm Jack In-ear Zip Zipper Stereo Handsfree - RS: 370/=


--------------------------------------
3.5mm Jack In-ear Zip Zipper Stereo Handsfree Headphone Earphone Earbud w/Mic CI


Warranty - 7 Days
---------------------
PRICE - RS: 370/=
--------------------------------------
Call / Viber / Whatsapp - 071 87 24 570
Fb Mssage - www.facebook.com/asi.chandrarathna
--------------------------------------
*******************************